පුසෙක් හිරැවම බෙහෙත් විදිනවද

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    mageth athakuyi kakulakuyi 2ma kaawa. ape pusage hapanna apu kalaa pusek allala wisi karanna giyahama. maasayak wage kakula idimila tibba.
    dockekta pennuwa mama nam. injection gahuwe na. antibiotics dunne.
    e pusath thawama innawa awulak na.
     
    • Like
    Reactions: IMMuhandiram

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    අඩේ අපෙ පූසා 10 පාරට වඩා හූරල ඇති මගෙ,
    උට බෙහෙත් විදලත් නෑ.
    😥
     
    • Like
    Reactions: Cenon

    Pm123

    Member
    May 15, 2021
    19
    20
    3
    අනිවාර්යෙන් ඉස්පිරිතාලේ යන්න. එහෙදි ඩොක්ටර්ස්ලා අවදානම තක්සේරු කරලා ඉන්ජෙක්ෂන් එක ගහනවද නැද්ද කියලා තීරණය කරයි. සමහර විට දවස් දාහතරක් බලන්න කියලත් කියන්න ඉඩ තියෙනවා .
     
    • Haha
    Reactions: Cenon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං පොඩි කාලේ, එහා ගෙදර අක්කා මගේ ඇගට පූස් පැටියෙක් දාලා :(
    ඌ මාව හූරලා. injections තුනක් විද්දලු
     
    • Haha
    Reactions: animation

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    මගේ පුතාව ගෙදර පූසා හූරලා මම ගියා හොස්පිටල් එකට. ඒකෙ ඕවා සම්බන්ධව ඉන්නවා ඩොක්ටර් කෙනෙක්. එයා තුවාල බලලා තීරණය කරනවා විදින්න ඕනිද නැද්ද කියලා.
    ඒ නිසා ගිහින් පෙන්වන්න. එතකොට බලලා කියයි විදින්න ඕනිද නැද්ද කියලා.. කොහොමත් පිටගැස්මට විදින්න කියයි. අපේ කොල්ලාට ළඟදි පිටගැස්මට විදලා තිබුනු නිසා ආයෙ විද්දෙ නෑ.
    පූසා සති 2ක් ඇතුලත මැරෙනවද බලන්නත් ඕනි. ඔය ඔක්කොම කියනවා ඉස්පිරිතාලේ ගියාම. ඒ නිසා ගිහින් පෙන්වන්න.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මගේ පුතාව ගෙදර පූසා හූරලා මම ගියා හොස්පිටල් එකට. ඒකෙ ඕවා සම්බන්ධව ඉන්නවා ඩොක්ටර් කෙනෙක්. එයා තුවාල බලලා තීරණය කරනවා විදින්න ඕනිද නැද්ද කියලා.
    ඒ නිසා ගිහින් පෙන්වන්න. එතකොට බලලා කියයි විදින්න ඕනිද නැද්ද කියලා.. කොහොමත් පිටගැස්මට විදින්න කියයි. අපේ කොල්ලාට ළඟදි පිටගැස්මට විදලා තිබුනු නිසා ආයෙ විද්දෙ නෑ.
    පූසා සති 2ක් ඇතුලත මැරෙනවද බලන්නත් ඕනි. ඔය ඔක්කොම කියනවා ඉස්පිරිතාලේ ගියාම. ඒ නිසා ගිහින් පෙන්වන්න.
    Heta gihin wedak weida bn.