කැඩිලද මංද බං. කැඩිලද බලන්ඩ XRay එකක් ගන්ඩෝන කියන්නෙ.
මුල්ම දවසෙ නොන්ඩි ගගහ ආව. පස්සෙ ඉදිමුම අඩු වුණාම කකුල බිමත් තිබ්බ ටිකක්. දැන් එතන ලොකු තුවාලයක් හැදිල. කලින් තුවාලයක් තබුණෙ නෑ. හන්දිය ඉදිමිල විතරයි තබුනෙ

Last edited:

balagena kakki yawi