පූස් පැට්ටට ගෙයක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    hoothambuwa kiyanne mokaatada bn?

    මුගටියෙක් වගේ සතෙක් බන්. මුගටි කුලේ එකෙක් තමය්. හරි හමන් පින්තූරයක් නම් නෑ.


    wce684.jpg

    ahh apee patteth innawa..mugatiya kiyala thamai kiyanne ithin hama ekaatama


    Visitors-polecat-pic.jpg



    අපේ පැත්තෙ අය කියන්නෙ "උගුඩුවා" කියල "හෝතඹුවා" කියන්නෙත් ඌටම නේද...?