පූස් පැටියගෙ වොයිස් එක නෑ

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
පූස් පැටියගෙ වොයිස් එක නෑ

මූ ඤාව් ගෑවට සද්දෙ පිටවෙන්නෙ නෑ.
නැට්ටත් කොටයි..

බඩ මහතයි. කකුල් අත පය කෙට්ටුයි වගේ. ගෙදරට ගෙනාපු දවසෙ ඉඳල මූ තාම බෙට්ටක්වත් දාල නැද්ද මංද... චූ කෙරුව...
 
  • Like
Reactions: mag123

san**

Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    vet kenekta pennapan ban. bade panuwoda danne na. elakiri eke thread ekek tibuna me gana. eke tibuna behethak. eka dunna nam hari.
     

    Kibi_Simba

    Banned
    Jun 5, 2018
    59
    6
    0
    ඕකට පණු අමාරුව ඇති. මිනිස්සුන්ට දෙන පණු බෙහෙත් දීපන්. :yes:
     

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    vet kenekta pennapan ban. bade panuwoda danne na. elakiri eke thread ekek tibuna me gana. eke tibuna behethak. eka dunna nam hari.

    ඕකට පණු අමාරුව ඇති. මිනිස්සුන්ට දෙන පණු බෙහෙත් දීපන්. :yes:

    ගෙනාව Pyrantel පෙත්තක්
    ඒකෙන් මූට කාලක් ඇති..

    යෝගට් එකකට කලවං කරල දුන්න. මූ කෑවෙ නෑ :sorry:

    මාළුවලට හරි බත්වලට හරි ආයෙ බෙහෙත් දාල දෙනව
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    passa paththa poddak balapan mokek hari awalamek mahalada danne na :lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    minissunta dena beth denna epa vet kenek lagata aran yanna. minissunta dena ewa unta wisai
     

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    පුණු බේත් කිරි එක්ක දියකරල දීපන්..

    කිරි බොන්නෙත් නෑ බං.. ජාති පූසෙක් මූ

    කෑමට කලවං කරල දෙනව
     

    Kibi_Simba

    Banned
    Jun 5, 2018
    59
    6
    0
    avatar329734_35.gif