ලොකු එකෙක්ටත් ඕක ආවා ! ඊට පස්සේ ඩොකා ලගට ගෙනිච්චාම ඩොකා ඉන්ජෙක්ෂන් තුනක් ගැහුවා ! හොද වෙයිද කියලා අහපුවාම ප්රශ්නෙන් පැනලා ගියා , පොර අපේ හිත රිදෙන්නේ නැති විදිහට මග ඇරිලා කියලා මට තේරුනා, පූසා මලා , එදා නම් වෙලාවට ඩොකා ලගට ගෙනිච්චා නම් බේරගන්න තිබුනා කියලා හිතුනා, පරක්කු වෙලානේ ගෙනිච්චේ..පැටියෙක්ද ලොකු එකෙක්ද?
දැන් ඉන්නේ පූස් පැටියෙක් , ඌටත් ආවා ඒකම, රෝග ලක්සන පෙන්නපු ගමන්ම අරන් ගියා , ඉන්ජෙක්ෂන් 2 යි වැඩේ ගොඩ.. එදා නම් නම් කිව්වා හොද වෙනවා අවුලක් නෑ කියලා ..



