පූස් පැටිය මැරුණ බං

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පැටියෙක්ද ලොකු එකෙක්ද?
    ලොකු එකෙක්ටත් ඕක ආවා ! ඊට පස්සේ ඩොකා ලගට ගෙනිච්චාම ඩොකා ඉන්ජෙක්ෂන් තුනක් ගැහුවා ! හොද වෙයිද කියලා අහපුවාම ප්‍රශ්නෙන් පැනලා ගියා , පොර අපේ හිත රිදෙන්නේ නැති විදිහට මග ඇරිලා කියලා මට තේරුනා, පූසා මලා , එදා නම් වෙලාවට ඩොකා ලගට ගෙනිච්චා නම් බේරගන්න තිබුනා කියලා හිතුනා, පරක්කු වෙලානේ ගෙනිච්චේ..

    දැන් ඉන්නේ පූස් පැටියෙක් , ඌටත් ආවා ඒකම, රෝග ලක්සන පෙන්නපු ගමන්ම අරන් ගියා , ඉන්ජෙක්ෂන් 2 යි වැඩේ ගොඩ.. එදා නම් නම් කිව්වා හොද වෙනවා අවුලක් නෑ කියලා ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469

    මචං අපෙත් පළවෙනි දවසෙ ඉන්ජෙක්ෂන් 2යි ගැහුවෙ
    අද තුනක් ගැහුව, අද හිටියෙ පිරිමි ඩොක්ටර්, නෝනයි මහත්තයයි දෙන්නම පශු වෛද්‍යවරු...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මචං අපෙත් පළවෙනි දවසෙ ඉන්ජෙක්ෂන් 2යි ගැහුවෙ
    අද තුනක් ගැහුව, අද හිටියෙ පිරිමි ඩොක්ටර්, නෝනයි මහත්තයයි දෙන්නම පශු වෛද්‍යවරු...
    පූසාගේ උණ බලලද බෙහෙත් කරේ ඩොක්ටර්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    පූසාගේ උණ බලලද බෙහෙත් කරේ ඩොක්ටර්
    capture-jpg.103302
     
    • Like
    Reactions: charitha2011

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පූසන්ට බේත් කරනකොට පොඩ්ඩ ලෙඩ වෙනකොටම බේත් කරන්න /අපි බලන්න පටන් ගන්න ඕන
    උන් ලෙඩ උනාම කන බොන එක නවත්තනවා... එහෙම පැය 12 පැන්නම ඌ දුර්වල වෙනවා. එහෙම වෙලාවට අපි ජීවනී / වතුර වත් කටට දාලා ඌ ව dehydrate නොවී තියාගන්න ඕනා.... අනික දොස්තර්ලාත් බොහෝ වෙලාවට ඇන්ටි බයෝටික් ගහන එක තමා කරන්නේ බෝයෝමයක් ලෙඩ වලට...
    එකත් දැනගෙන අපි වැඩේ කරගෙන යන්න ඕනා....
     
    • Like
    Reactions: AnuradhaRa

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    machan mage pusege patau 4 maruna giya sumana. bagath aran dunna balan bahath pawa pauwa 4 parak bahath ganawa maruna kannama natiwa balan goget pawa pauwa ath awath ayath danawa.monawa karannada pusith dan sumana 2 tissa 3 parak bahath ganawa kanna na balan jewani powa powa inna bahath dunnata wadak na wage hodata bala ganna ona hodama wada try cat injection aka gahapan pusak ganapu gaman atakota aulak na
     
    • Like
    Reactions: AnuradhaRa