පූස් හෙල්ප් එකක් ඔනේ

Dec 22, 2010
31
4
0
Technique 1:
uge jarawa uge moonatama danna balapan.paththa palathata ena ekak naha.
Technique 2:
Shopping bag ekak moonata danna balanna.passata passata yaawi. habai daala galavannath amathaka karanna epa. mona unath possek ne.
 

maxpro

Member
Aug 15, 2010
424
16
0
ade mage pusek hitiya uvath meruva banz loku akek passe dan podi aun dennek genava un dennava man hoadta balagannava,,aru podi akava meruvata passe api loku akata gehuva machen dakina dakin veleta dan a loku pusa loveth nehe kokatath kiyala thama puso denna gedara inne aliyata yavannehe retath gedara mai davasak magge papissa uda aka pusek bettak dalath thibba :lol: mona karannada as kara ithing dan nam ahema case nehe innava dennama elakiriyata ube akavath paressam karaganin good luck
 

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    අපේ ගෙදර යකෙක් වගේ කලු පුසෙක්:baffled::baffled: ඉන්නව එ හින්ද එක නරි පුසෙක් වත් එන්නෙ නැ උන් ඌට බයයි :D
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් ඌව කොහොම හරි අල්ලගෙන ගෝනියක දාගෙන ගිහින් ඈතක දානවා අළුපාට පූසො ජාතියක් ඉන්නවා උන්ගෙ ජාතියෙ උන් අනික් පූසො මරණවා අපේ ගෙවල් පැත්තෙ ඉදලා මං එකෙක්ව ගිහින් දැම්මා පාර්ලිමන්ට් එක ලගට :) ඇත්තටම පාර්ලිමන්ට් එක ලගට දැම්මේ.......

    ආයෙ ආවොත් මීයෙක්ට ගහනවා කියල හිතාගෙන කෙලල ඇරපන් හොද පොල්ලකින් සෙත්ත පෝච්චි වෙන්න .අයෙ කවදාවත් ඌ එන එකක් නැහැ.:rofl:

    ඒ පූසව නෑට්ටෙන් අල්ලලා පොලවේ ගනවා මම නම් අපේ එකාට සීන් එකක් දෑමොත්
    :D

    ooge angata honda wathura baaldiyak wak karanna ..
    oka aye enne na ..
    m serious !!!

    ara loku poosawa allala kohe hari athakata gihin dapan ban

    goniyakata allagena gihin daapan dote

    machan, loku puso podi un loku wenawata bayai... Ganu prashna nisa...:lol::lol: un atack karaddi kellinma arakatalu atack karanne,,, aye beraganna amarulue...:(:(:(:(:( ara ponna pusawa marapan.....:growl::growl:

    Technique 1:
    uge jarawa uge moonatama danna balapan.paththa palathata ena ekak naha.
    Technique 2:
    Shopping bag ekak moonata danna balanna.passata passata yaawi. habai daala galavannath amathaka karanna epa. mona unath possek ne.

    ade mage pusek hitiya uvath meruva banz loku akek passe dan podi aun dennek genava un dennava man hoadta balagannava,,aru podi akava meruvata passe api loku akata gehuva machen dakina dakin veleta dan a loku pusa loveth nehe kokatath kiyala thama puso denna gedara inne aliyata yavannehe retath gedara mai davasak magge papissa uda aka pusek bettak dalath thibba :lol: mona karannada as kara ithing dan nam ahema case nehe innava dennama elakiriyata ube akavath paressam karaganin good luck


    ඌ අපි දැක්කම ජෙට් ගැහුවා වගේ දුවනවා බන්..මගේ යාලුවා ඌට ගහලා තියෙන්නෙත් එයගේ ගෙදර පූසව හපන වෙලවෙ
    :angry::angry::angry::angry:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    sadasd

    දවසක් එලව්වා කියන්නේ ආයෙත් එලවනවා සුවර් මචන් සමහර පූසො ඉන්නවා කැලෑ බලල්ලු වගේ කවලම් ජාතියක් උන්ට මෝල තද උනාම ද කොහේද මොරාල් වෙලා අනිත් පූසො විකන්නේ.එක්කෝ ඒ පූසා මරන්න වෙයි නැත්නම් උබේ එකා මරයි සත්තු මරන එක නම් හොද නෑනේ ඒ නිසා ගේ ඇතුලේ තියා ගන්න වෙයි මරනව නම් ඉතින් මී පාසානම් පොඩ්ඩක් තිව්ව ගමන් එලොව:(
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මායි Mrs Geniusයිත් ගේනවා පූස් මල්ලිලා දෙන්නෙක් මීට මාස එකහමාරකට කලින්. ඒ ගෙනත් සති දෙකක් යද්දී Mrs Geniusගේ ගෙදර හිටපු පූස් මල්ලිව තව පුසෙක් ඇවිත් හපල මැරුව. එක පාරින්ම ඌ හපලතිබුනේ පැටියාගේ පෙණහළු තියන හරියෙන්. එයා එහෙම වෙලා විනාඩි 5 ක් යද්දී මැරුණා. :(:( මං තමා වැලලුවෙත්. අර පැටියා මරල විනාඩි 15 කට පස්සේ ඒ පුසම අපේ ගෙදර පිටිපස්සේ ඇවිත් හිටියා අපේ පූස් පැටියට කන්න දෙන තැන. ඒ වෙලාවේ මං උව පැන්නුවාට පස්සේ තමා සීන් එක දැනගත්තේ.:angry::angry: දැන් මං හැම වෙලේම රේඩිපිට රතිඤ්ඤා, ගල් ගෙඩි තියාගන ඉන්නේ. පිරිමි පුසෝ ආපු ගමන රතිඤ්ඤා පත්තු කරලා දානවා. ඒ නිසා උන් එන එක දැන් ටිකක් අඩුවෙලා තියෙන්නේ.

    කොහොමත් පිරිමි ලොකු පුසෝ පොඩි පිරිමි පුසන්ව මරනවා පුසියන්ව මරන්නේ නෑ. මොකද උන් ලොකු උනාම උන්ට තර්ජනයක් වෙන නිසා (පුසියෝ හොයාගන්න)

    අපේ පූස් මල්ලි රෑට නිදාගන්නේ මගේ කාමරේ. උදේ 5.30ට මාව ඇහැරවන්නේත් ඌම තමා:)
     

    nirmaals

    Member
    Jul 8, 2011
    48
    5
    0
    බළල් තඩියා එන තැනට විනාකිරි ටිකක් දාන්න.
    මේකේ විද්‍යාත්මක පැත්ත නම් පුසෝ විනාකිරි ගඳට කැමති නැති එකය්.
    මේක මම අත්දැකපු දෙයක්, දවස් දෙක තුනකට සැරයක් විනාකිරි දැම්මහම එන්නේ නැහැ,
    අපේ ගෙදර පුසෝ හතක් + එක විසිටින් පූස් කෙනෙකුය් ඉන්නවා.
     

    nirmaals

    Member
    Jul 8, 2011
    48
    5
    0
    සත්තුන්ට බට්ටෝ, රතිඤ්ඤා දාන්න එපා, සත්ව හින්සාවක්නේ ඒක, උන් තිරිසන්නුනේ අපිත් එතෙන්ට වැටෙන්න ඕන නැහැනේ. සතෙක්ව එලවන්න නම් වතුර ටිකක් ගහන්න, විශේෂයෙන්ම පුසෝ වතුර වලට කැමති නැති නිසා උන් එන්නේ නැහැ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    dsc01605k.jpg

    දැන් ටිකකට කලින් පූසා මැරුන...
    දුකයි බන් ඒත් මොනව කරන්නද
    ඔයාලගෙ ගෙවල් වල පිරිම් පූස් පැටව් හදනවනම් ටිකක් ලොකු වෙනකම් ලොකු පූසන්ගෙන් පරිස්සම් කරගන්න..