පූස් හෙල්ප් එකක් ඔනේ

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ආයෙ ආවොත් මීයෙක්ට ගහනවා කියල හිතාගෙන කෙලල ඇරපන් හොද පොල්ලකින් සෙත්ත පෝච්චි වෙන්න .අයෙ කවදාවත් ඌ එන එකක් නැහැ.:rofl:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඒ පූසව නෑට්ටෙන් අල්ලලා පොලවේ ගනවා මම නම් අපේ එකාට සීන් එකක් දෑමොත්
    :D
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    යකෝ උඹලටත් තියෙන ප්‍රශ්න බන්.....
    චන්ඩි පූසෙක් නේ...
    පූස්මරු පූසෙක් නෙ..
    ඔහොම පූසෙක් මම ඇහැව්වමයි.
    අනිත් පූසන්ව මරන.
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මම නම් ඌව කොහොම හරි අල්ලගෙන ගෝනියක දාගෙන ගිහින් ඈතක දානවා අළුපාට පූසො ජාතියක් ඉන්නවා උන්ගෙ ජාතියෙ උන් අනික් පූසො මරණවා අපේ ගෙවල් පැත්තෙ ඉදලා මං එකෙක්ව ගිහින් දැම්මා පාර්ලිමන්ට් එක ලගට :) ඇත්තටම පාර්ලිමන්ට් එක ලගට දැම්මේ.......
    යකෝ..
    ඌ පාලිමන්ට් එකේ සීන් දායිද දන්නේ නෑ මවීන් සිල්වාට.
    ලොල්...

    ooge angata honda wathura baaldiyak wak karanna ..
    oka aye enne na ..
    m serious !!!

    මේ ඉන්නේ හරි එක්කෙනා රිප්ලයි කරලා.
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මම නම් ඌව කොහොම හරි අල්ලගෙන ගෝනියක දාගෙන ගිහින් ඈතක දානවා අළුපාට පූසො ජාතියක් ඉන්නවා උන්ගෙ ජාතියෙ උන් අනික් පූසො මරණවා අපේ ගෙවල් පැත්තෙ ඉදලා මං එකෙක්ව ගිහින් දැම්මා පාර්ලිමන්ට් එක ලගට :) ඇත්තටම පාර්ලිමන්ට් එක ලගට දැම්මේ.......

    :lol::lol: :)
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    යකෝ..
    ඌ පාලිමන්ට් එකේ සීන් දායිද දන්නේ නෑ මවීන් සිල්වාට.
    ලොල්...

    මේ ඉන්නේ හරි එක්කෙනා රිප්ලයි කරලා.

    haha.. the cat specialist !! :nerd::lol:
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    tadi pusawa dakkama ballata buranna purudu karanna.. deparak tun parak usi gannuwama hari ballawa.. ita passe ballata baye tadi pusa oyalage gewal pathta palataka ena ekak na.. heheh..:P
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පූසා මැරෙන්න වගේ බන්..චූ කරනකොට ලේ යනවා දොස්තර කිව්වා ඈතුලෙන් ඩැමේජ් වෙලා කියලා...දැන් ඌ කන්නෙ බොන්නෙත් නෑ..දැන් අපේ පැත්තෙ එක පූසෙක් වත් නෑ..ලග ගෙවල් වල හිටපු පූසො ඔක්කොම අරූගේ අතින් මැරුම් කාලා..:angry::angry::angry:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පූසා මැරෙන්න වගේ බන්..චූ කරනකොට ලේ යනවා දොස්තර කිව්වා ඈතුලෙන් ඩැමේජ් වෙලා කියලා...දැන් ඌ කන්නෙ බොන්නෙත් නෑ..දැන් අපේ පැත්තෙ එක පූසෙක් වත් නෑ..ලග ගෙවල් වල හිටපු පූසො ඔක්කොම අරූගේ අතින් මැරුම් කාලා..:angry::angry::angry:
    :shocked::(:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසා මැරෙන්න වගේ බන්..චූ කරනකොට ලේ යනවා දොස්තර කිව්වා ඈතුලෙන් ඩැමේජ් වෙලා කියලා...දැන් ඌ කන්නෙ බොන්නෙත් නෑ..දැන් අපේ පැත්තෙ එක පූසෙක් වත් නෑ..ලග ගෙවල් වල හිටපු පූසො ඔක්කොම අරූගේ අතින් මැරුම් කාලා..:angry::angry::angry:
    :(:(:(:(:(:(:(
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    What i do is I keep kittens in my room and keep the door closed. Mother cat can come from roof. Other cats can not do it.
     
    mechdials

    Member
    May 10, 2011
    166
    3
    0
    colombo
    machan, loku puso podi un loku wenawata bayai... Ganu prashna nisa...:lol::lol: un atack karaddi kellinma arakatalu atack karanne,,, aye beraganna amarulue...:(:(:(:(:( ara ponna pusawa marapan.....:growl::growl: