පූසෙක්ගේ ජීවිතයක් බේරගන්න උදව්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පූසෙක්ගේ ජීවිතයක් බේරගන්න උදව්

    මචන් අපේ ගෙවල් පැත්තට නිතරම පූසෙක් එනවා
    හැබැයි අපි ගෙදර ඇතිකරන එකෙක් නෙමෙයි
    ඌට අපේ ගෙදරින් හැමදාම කෑම දෙනවා අනිවාර්යයෙන්ම
    ඒත් දැන් මේ ළගකදි ඉදලා මූ එන්නේ නෑ
    බැලින්නම් කොහෙද අස්සකට වෙලා ඉන්නවා
    උගේ ඇස් දෙකේ කබ පිරිලා කබ වලට ගල් කැට ඇලිලා තිබ්බේ
    අද උදේ ඒවා හෝදලා අයින් කලා
    දැන් මූ වැටිලා ඉන්නවා ගේ පිටිපස්සේ කටත් ඇරගෙන
    කවුරැ හරි දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කෝ මොකද කරන්නේ කියාල
    මොකක් වුණත් ජීවිතයක්නේ මචන්ලා

    jfahjt.jpg


    මේ එක නම් ඌ ලෙඩ වෙන්න කලින් ගත්ත එකක්

    :(:(:(:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113


    මොකෙක් හරි සර්පයෙක් කාලද දන්නේ නෑ බන්.. මුන් අහුවෙන හැම එකම කාලා දනවනේ:yes::sorry:

    සතුන්ට බෙහත් කරන එකෙක් ලගට අරන් පලයන්. ඉන්ජෙක්ශන් එකක් දෙයි:sorry:

    පින්තුරේ පොඩි කරලා දාපන් බන්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මංදා බන්..:sorry:

    බෙහෙත් කරන කෙනෙක් ලඟට අරන් යන්න..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් එලකිරියෙ මහේෂ් සේනාධීර අයියගෙන් අහල බලන්නෝ...:yes:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    පශු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියංදූ... :yes:
    oz-5-cartoon-doctor-0809-lg-60642129.jpg
     
    Last edited:

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    පශු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියන්න
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඩොකෙක් ගාවට අරන් පලයන් බන්..
    පුසෝ කන්නේ බොන්නේ නැතුව ඉන්නව ගොඩක්කල් කටුස්සන්න්ව කාපුවහමනම්.
    ඔහොම සීන් එකක් මම දකලනම් නෑ හැබැයි.
    ඩොකෙක් ගාවට ගෙනියපන් ඉක්මනට
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඩොකා ලගට ගෙනියන්න තමයි ට්‍රයි කරන්නේ
    ඒත් මූ දැන් නෑ මචංලා හොයාගන්නවත්
    කොහෝ මකබෑවිලාද දන්නේ නෑ


    :(:(:(
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan,

    kuppa meniya kiyala gahak thiyenawa eke mul kanna dhenna.
    eka pusanta dhena sinhala behethak gamwala, eka deela hoda uney nattham Doc kenek gaawata geniyapan.