පූසෙක් ඕනෑ කර තිබේ

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    animal-sitting-animals-inside.jpg

    මේ වගේ තනි සුදු පූසෙක් හරි
    සුදුයි දුඹුරුයි පූසෙක් හරි
    Alfie.png

    මේ වගේ අමුතු කළු පූසෙක් ( කළු කේඩෑරි ගූ පූසො නෙමෙයි මේ වගේ අමුතු ලුක් එකක් තියෙන කළු පාට උණාට රෝම අග නිකම් අමුතු අළුවක් තියෙන පූසො)
    උබල ළග ඉන්නව නම් පැටව් ගහපු උන් හොද එකෙක් නිකං දියන්කො.

    රෝම දිග පුළුන් වගේ පූසෙක් දෙනවා නම් ගොඩක් පිං. ඒත් ඉතිං තියෙන උන් දෙන්නෙ නෑනෙ නිකං.😰
    කොළඹ අවට පමණි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    BUMP

    ඕකුන් හෙන මෝඩයි බන්. අපේ අක්කගෙ ගෙදර එකෙක් ඉන්නව, පර්සියන් පූසෙක්.
    ඒකා හූරන්නෙ නෑ, ඕනෙ එකෙකුට අල්ල ගන්න පුලුවන්, බල්ලෝන්ට එහෙම බය නෑ. ඌව එලියට දාන්නෙ නෑ, බල්ලෙකුට සෙට් උනොත් දෙකට කඩල දාන නිසා.

    හෙනම ගොන්. ඔහේ ඉන්නව.

    උබට එකෙක් අහු උනෙ නැත්නන්, නිකන් වල් පූස් පැටියෙක් අරගෙන, විටමින් කෝස් එහෙකුයි, බලල් කෑමයි දියන්( අර පොඩි ඇට වගේ ඒව ) හොදට බූල් දාල පිම්බ්ල එනව. අක්කගෙ ගෙදර එහෙම එකෙකුත් ඉන්නව, ඌ නන් සුපිරි, හෙන ෆිට්නස්, කොටිය මූඩ් ඉන්නෙ.
     
    විටමින් වලට කොච්චර සල්ලි යයි ද බං?
    හීරුවෙ නැති උණාට කමක් නෑ.
    පෙනුමට හුරතලේට ඉන්නව නම් ඇති.
    අක්කගෙ ළග පැටව් නැද්ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    විටමින් වලට කොච්චර සල්ලි යයි ද බං?
    හීරුවෙ නැති උණාට කමක් නෑ.
    පෙනුමට හුරතලේට ඉන්නව නම් ඇති.
    අක්කගෙ ළග පැටව් නැද්ද?
    විටමින් වලට නන් 3000ක් වගෙ කිව්වෙ
    කෑම වල ගාන දන්නෙ නෑ බන්, කිලොවක් 700ක් 800ක් වගෙ මතක

    පැටව් නෑ බන්, එ ගොල්ලොත් සල්ලි වලට අරන් ආවෙ.

    මේ ඉන්නෙ , හෙනම නොන්ජල්, ගොබ්බ පූසෙක්. :angry:

    අනිත් එකාගෙ පොටෝ එකක් නෑ, අන්න පූසො :love2:

    6e673ff7-5056-4013-bfe8-f72b11ab129e.jpeg
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    විටමින් වලට නන් 3000ක් වගෙ කිව්වෙ
    කෑම වල ගාන දන්නෙ නෑ බන්, කිලොවක් 700ක් 800ක් වගෙ මතක

    පැටව් නෑ බන්, එ ගොල්ලොත් සල්ලි වලට අරන් ආවෙ.

    මේ ඉන්නෙ , හෙනම නොන්ජල්, ගොබ්බ පූසෙක්. :angry:

    අනිත් එකාගෙ පොටෝ එකක් නෑ, අන්න පූසො :love2:

    View attachment 114982
    සස්සන පුකූ කෙනෙක්😍
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    විටමින් වලට කොච්චර සල්ලි යයි ද බං?
    හීරුවෙ නැති උණාට කමක් නෑ.
    පෙනුමට හුරතලේට ඉන්නව නම් ඇති.
    අක්කගෙ ළග පැටව් නැද්ද?
    ඔය කියන විදිහට මට පේන්නේ උබට හරි යන්නේ පුළුන් පුරවපු පුසෙක්. කඩෙන් ගන්න යන වියදම විතරයි.වෙට් ළගට ගෙනියන්න විටමින් දෙන්න මුකුත් ඕන නෑ පෙනුමට හුරතලේට ඉන්නවා. ලොවෙත් හුරන්නේ නෑ. වියදම් යන්නෙත් නෑ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    View attachment 114980
    මේ වගේ අමුතු කළු පූසෙක් ( කළු කේඩෑරි ගූ පූසො නෙමෙයි මේ වගේ අමුතු ලුක් එකක් තියෙන කළු පාට උණාට රෝම අග නිකම් අමුතු අළුවක් තියෙන පූසො)
    උබල ළග ඉන්නව නම් පැටව් ගහපු උන් හොද එකෙක් නිකං දියන්කො.
    British shorthair thama model eka.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Persian eun nam lassana witarai
    Wal poosek aran hadapan

    Pit bull ballek awath gema call karala idi

    Ape eka mama raata weda karanakota mage laga budiyanne

    Mama uuta ara kdey pet foods aran deela uu dan bath anam manam kanne na habai
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පූසොන්ගෙන් මට හම්ම්බවෙලා තියෙන හොදම වර්ගෙ Korat cat තමයි. උන් මාර බුද්ධිමත්, ලෝම ඒ තරම් දිග නෑ. හරිම පහසුයි පුරුදු කරන්න.

    මම තයිලන්ඩ් ඉන්න කාලෙ ලන්කාවෙ කිහිප දෙනෙකුට ගෙනල්ල දීල තියෙනව. මම පොඩ්ඩක් බලන්නම් උන් ලග පැටව් ඉන්නවද කියල.

    Korat.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    විටමින් වලට කොච්චර සල්ලි යයි ද බං?
    හීරුවෙ නැති උණාට කමක් නෑ.
    පෙනුමට හුරතලේට ඉන්නව නම් ඇති.
    අක්කගෙ ළග පැටව් නැද්ද?

    poos kama kilo ekak 1200-1500 wenawa...
    බලු කෑම නම් 750-900 අතර,,,
    maaseta ekekuta kilo 3k wage yanawa wel 2k denna. කෑම වෙල් දෙකක් තමා දෙන්න ඕනා.. 3ක් පොඩියට දුන්නට අව්ලක් නැහැ
    මාළුත් ඕන නම් අතරින් පතර දුන්නට කමක් නැහැ....

    පූස් කෑම දෙන එකේ වැදගත් කම එකට පුරුදු උනාට පස්සේ වෙන කෑම කන්න කැමති නැහැ...
    අවාසි- උබ කන්න දුන්නේ නැති නම් ඌ ඉවරයි....

    vitamin nam 2000-3000 k yayi
    අවුරුද්දකට පාරක් ට්‍රයි කැට injection එක ගහන්න 2500.00 - 3000
    පිස්සු බලු රෝගෙට 750 විතර

    කැත කරන්න පූස් / බලු ලීටර් එකක් දානවා නම් එකටත් 2000-3000ක් තියාගන්න වෙනවා...
    නාවන්න shampoo, කිනිතුල්ලන්ට බේත්... පූසෝ උන් කෙල නාන නිසා බලු බේත් හරියන්නේ නැහැ...

    ළමයෙක් හැදුවා නම් ලාබද කියල දැන් උබ හිතන්නේ
    වත්තේ කැත කරන්න පුරුදු කරනවා නම් ඔන නැහැ.....
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Bump

    මටනං ඕකුන් පේන්න බෑ,දැක්කා ගමන් පයින් ගහන්න හිතෙන්නේ,අර cats & Dog ෆිල්ම් එක බැලුවට පස්සෙ තව තරහා වැඩි උනා 😂😂.ඕකුන් හෙන පණ්ඩිතයි අල්ලන්නවත් දැන් නෑ,බල්ලෝ වගේ නෙවෙයි,ඕකුන් හිතන්නේ උන්ගේ ගෙදර උගෙන් කාලා අපි ඉන්නවා කියලා
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පූසොන්ගෙන් මට හම්ම්බවෙලා තියෙන හොදම වර්ගෙ Korat cat තමයි. උන් මාර බුද්ධිමත්, ලෝම ඒ තරම් දිග නෑ. හරිම පහසුයි පුරුදු කරන්න.

    මම තයිලන්ඩ් ඉන්න කාලෙ ලන්කාවෙ කිහිප දෙනෙකුට ගෙනල්ල දීල තියෙනව. මම පොඩ්ඩක් බලන්නම් උන් ලග පැටව් ඉන්නවද කියල.

    Korat.png
    https://ibb.co/WD29Fht
    Meyage pataw dennam thawa maseken. Gray and White meyage Amma Persian.
    උබලා දෙන්නට බොහොම පින්.
    😍😍😍😍😍😍
    හුරතල්ලු හැම ආත්මෙ ම අහුරු පිටින් ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!!
     
    • Haha
    Reactions: Solo Rider

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    පූසොන්ගෙන් මට හම්ම්බවෙලා තියෙන හොදම වර්ගෙ Korat cat තමයි. උන් මාර බුද්ධිමත්, ලෝම ඒ තරම් දිග නෑ. හරිම පහසුයි පුරුදු කරන්න.

    මම තයිලන්ඩ් ඉන්න කාලෙ ලන්කාවෙ කිහිප දෙනෙකුට ගෙනල්ල දීල තියෙනව. මම පොඩ්ඩක් බලන්නම් උන් ලග පැටව් ඉන්නවද කියල.

    ඒක ඇත්ත... thai වල ලෝක ප්‍රසිද්ද හොද පූසෝ ඉන්නවා ..මමත් ඉදල හිටලා එහේ ගියහම පූසෙක් සුරතල් කරනවා .. උගේ නම බුං-බුං!