පූසෙක් හූරලා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    දුවගේ පූසෙක් හූරලා. හුරපුවම ජලභීතිකාව බෙහෙත් විඳිනවා ද?
    ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න දන්නා කෙනෙක්ගේ ළමයෙකුට ඉන්ජෙක්ෂන් 21ක් ගහන්න වුනා
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    1 ගෙදර හදන සතෙක්ද
    2 සතාට ජලබීතිකාවට බෙහෙත් විදලද?

    පොඩි ළමයෙක් නම් පිට ගැස්මට බෙහෙත් විදින එකක් නැහැ
    ගෙදර හදන සතෙක් නම් දවස් 14 ක් නිරීක්ෂනය කරන්න කියනව රෝහල්වලින්
    සතා හොයා ගන්න නැතිනම් බෙහෙත් විදින්න වෙයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    gedara hadana ekek da? uta vaccine gahalada tiyenne ?
    gahalanam echara awlak na,
    eth hospital gihin 1st dose eka gahaganna wei
    daws 14 athulatah pusata awlak nattan shape.

    ganan ganne natuwa inna epa , mewa baluwama pissu hadenawa

     
    • Like
    Reactions: Solo Rider and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    1 ගෙදර හදන සතෙක්ද
    2 සතාට ජලබීතිකාවට බෙහෙත් විදලද?

    පොඩි ළමයෙක් නම් පිට ගැස්මට බෙහෙත් විදින එකක් නැහැ
    ගෙදර හදන සතෙක් නම් දවස් 14 ක් නිරීක්ෂනය කරන්න කියනව රෝහල්වලින්
    සතා හොයා ගන්න නැතිනම් බෙහෙත් විදින්න වෙයි
    ගෙදර හදන එකෙක්.හැබැයි බෙහත් නන් විදලා නෑ.දුවට අවුරුදු 4 යි
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ගෙදර හදන එකෙක්.හැබැයි බෙහත් නන් විදලා නෑ.දුවට අවුරුදු 4 යි
    සතාගෙ වෙනසක් නැතිනම් බය වෙන්න දෙයක් නැහැ
    දවස් 14 ක් බලන්න
    සතා මොනව හරි උනොත් වහාම රොහල් ගත වෙන්න වෙනවා
    පූසව වාහනේකට යට වෙලා මැරුනත්
    සතෙක් හදනවනම් අවුරුද්දකට පාරක් ජලබීතිකාවට බෙහෙත් විදින්න
    අපේ ගෙවල්වල බල්ලො පූසෝ දෙගොල්ලම ඉන්නවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,311
    113
    කෑගල්ල
    ගෙදර හදන එකානම් තියන vaccine ඔක්කොම ගහලා තියාගන්න. අපේ අපතයාටත් දවසකට සැරයක් සීරුවේ නැත්තම් ඌට නින්ද යන්නේ නෑ.