ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න දන්නා කෙනෙක්ගේ ළමයෙකුට ඉන්ජෙක්ෂන් 21ක් ගහන්න වුනාදුවගේ පූසෙක් හූරලා. හුරපුවම ජලභීතිකාව බෙහෙත් විඳිනවා ද?
ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න දන්නා කෙනෙක්ගේ ළමයෙකුට ඉන්ජෙක්ෂන් 21ක් ගහන්න වුනාදුවගේ පූසෙක් හූරලා. හුරපුවම ජලභීතිකාව බෙහෙත් විඳිනවා ද?

ගෙදර හදන එකෙක්.හැබැයි බෙහත් නන් විදලා නෑ.දුවට අවුරුදු 4 යි1 ගෙදර හදන සතෙක්ද
2 සතාට ජලබීතිකාවට බෙහෙත් විදලද?
පොඩි ළමයෙක් නම් පිට ගැස්මට බෙහෙත් විදින එකක් නැහැ
ගෙදර හදන සතෙක් නම් දවස් 14 ක් නිරීක්ෂනය කරන්න කියනව රෝහල්වලින්
සතා හොයා ගන්න නැතිනම් බෙහෙත් විදින්න වෙයි
සතාගෙ වෙනසක් නැතිනම් බය වෙන්න දෙයක් නැහැගෙදර හදන එකෙක්.හැබැයි බෙහත් නන් විදලා නෑ.දුවට අවුරුදු 4 යි