මිතුරි එකට කෙල්ලට ගොඩක් අමාරු වෙනවා පිරියඩ් එක හැදෙනකොට.
අරවා මේවා බොන්න දෙනවට වඩා හොදයි කොන්ඩම් පාරක් දාලා ගහන එක.
මම දන්න තරමින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ගිලින පෙති භාවිතා කරන්න කියන්නේ පළවෙනි සහ දෙවනි දරු උපත් ප්‍රමාද කරන්නටයි. මිතුරි දීර්ඝ කාලීනව බීමෙන් යම් යම් සෞඛ තත්ව ඇතිවීමේ අවධානමක් තියෙනවා.
ඒ වගේම හරියට වෙලාවට මිතුරි ගත්තෙ නැත්තං ප්‍රෙග්නන්ට් වෙන්නත් එහෙම ප්‍රෙග්නන්ට් උනොත් ඒ දරු ගැබ Ectopic pregnancy එකක් වීමේ සම්භාවිතාව වැඩියි. මිතුරි අරගන්න කෙනෙකුට දරුවෙක් හදන්න ඕන නම් මිතුරි නවත්තලා මාස තුනක් විතර යනකල් කොන්ඩම් යූස් කරලා ඊට පස්සෙ දරුවෙක් හදන එක හොඳයි.
thank you machan... rep+++







