Ectopic Pregnancy කිව්වෙ?
ගර්භාෂයේ නැතිව පැලෝපීය නාලයේ හෝ ඒ අතරමඟ දරු ගැබ පිළිසිඳ ගන්නවා. ඒ නිසා තමයි දැන් දැන් දරු ගැබක් පිළිසිඳගත්තාම ඒක ගර්භාෂයේමද තියෙන්නෙ කියලා චෙක් කරලා බලන්නෙ. ඒක චෙක්කරලා Ectopic නම් ලංකාවේ උනත් ඩොක්ටර්ස්ලා උත්සාහ කරන්නේ බෙහෙත් වලින් ඒ දරු ගැබ ගර්භාෂයට තල්ලු කරන්න. එහෙම බැරි නම් ඒක අයින් කරලා දානවා.
මොකද ectopic Pregnancy කියන්නේ හරියට අඳුනගන අදාල ප්රථිකර්ම අදාල වෙලාවට කලේ නැත්තං අතිභයානක මරණීය තත්වයක්. ගර්භාෂයේ තියන ඉඩ පැලෝපීය නාලේ නෑනේ. ඒ නිසා කලෙලෙ ලොකු වෙලා යම්මට්ටමකට ආවට පස්සේ පැලෝපීය නාලෙ පුපුරනවා. ඒ මොහෙතෙම රෝහල් ගත කලේ නැත්තං ජීවිතේ අනතුරේ.
ඒ නිසා ගර්භණී නම් මුලින්ම කරන්න ඕනි කලලෙ හරි තැනද තියෙන්නෙ කියලා බලන එක.







ඒ ඇරෙන්න කියන්න තියෙන්නේ පට්ට නූල



