Ithin ban ey kellata thibba ne nokiya sadde nathuwa inna.. kiyala kiyanne ehama mokuth nathuwa athi . Onawata wada hithan epa kiyapan umbe yaluawata. Lesima dey uta account ekak hadan awith thread ekak danna kiyapan.. umbata upades deela ayeth umba uta waradiyata kiwwoth seerama iwarai .දැන් එකා පරණ සිද්ධිය අමතක කරල තමා ඒ කෙල්ල එක්ක සෙට් වෙලා තියෙන්නේ.
ඒත් දැන් මූ අවුලෙන් ඉන්නේ කලින් කොල්ලයි කෙල්ල ආපහු දැක්කට පස්සේ , ඌව දැකපු වෙලාවේ ඒකිව මොකද්ද වෙලා ගියා කියලා. ඒ කියන්නේ පරණ දේවල් මතක් උනා කියල නෙ. ඒ නිසා දැන් කොල්ල අවුල් වෙලා ඉන්නේ..
