පෙට්රල් කේස් එක

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පෙට්රල් කේස් එක

    ‍මේ දවස් වල කාගෙත් මාතෘකාව වෙලා තියෙන්නෙ පෙට්‍රල්. පෙට්‍රල් වලට වතුර කලවම් වෙලාලු. වාහාන තැන තැන හිටිනවලු, ඒ මදිවට ප්‍රෙට්‍රල් ගහන පොම්පත් ක්‍රියා විරහිත වෙලාලු. ඉතින් මේකයි කතන්දරේ. මුලු ලංකාවම මේ ප්‍රශ්නෙන් දුක් විදිනව. මටත් යම්තාක් දුරට අත්දැකිමක් තිබුන නිසාත් අද උදේ ඔෆිස් එකට අපු ගමන් අහන්න ලැබුන දේවල් නිසා මේ ත්‍රෙඩ් එක් දැම්මෙ.

    ඉතින් මේ සේරම මෙහෙම වෙලා තියෙන්කොට ඊයේ මාධ්‍ය සාකච්චාවේදි ඇමති තුමා කියපු කථාව ගැනයි දුක. කලක් අධ්‍යාපන ඇමති වෙලා හිටපු ඇමති තුමා ඊයේ කියනවා වැස්ස නිසා වැහි වතුර කලවම්වෙලා කියල. ඒ කියන්නෙ මී‍ට කලින් ලංකාවට වැහැල නෑ. ඇමතිතුමා කියන විදියට.:lol::lol:
    ඕන මනුස්සයෙකුට තේරෙන මේ මගඩිය මේ ඇමතිතුමාට තේරෙන්නෙ නැති හැටි.

    ඔයාලගෙ අදහස් දෙන්න බලන්න.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :growl:ow machan.eye ape car 1katat Ethul Kotte shed 1n gahala tika durak eddi nawatuna.Eta passe adan awe.alutma Wahane.Munge Beli Mirikanna Hitenawa.......:growl: :growl: :growl: :growl:
     

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    Moda kathwak kiyala berenna haduwe. petrol wala paduwa waha ganne wenna athi petrol walata jarawa kalwam karanne aththe.
     

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    ආන්ඩුවේ දෙක

    සහල් වල ආසනික්

    ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්‍ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ කෘශි රසායන දෙකක පමනක් යන්තමින් ආසනික් අඩංගුව ඇතිබවයි.


    රට පුරා පෙට්‍රල් වාහන මග නවති

    ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්‍ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ සම්පල දෙකක පමනක් යන්තමින් වතුර,රොඩු ඇති බවයි.

    ලංකා ඉතිහාසයෙ පලමු වරට වර්ශාවක් අතිවි ඇති නිසා මෙසෙ ටැංකිවලට වතුර චුට්ටක් කාන්දු වෙලා තියෙන්නෙ...
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ආන්ඩුවේ දෙක

    සහල් වල ආසනික්

    ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්‍ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ කෘශි රසායන දෙකක පමනක් යන්තමින් ආසනික් අඩංගුව ඇතිබවයි.


    රට පුරා පෙට්‍රල් වාහන මග නවති

    ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්‍ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ සම්පල දෙකක පමනක් යන්තමින් වතුර,රොඩු ඇති බවයි.

    ලංකා ඉතිහාසයෙ පලමු වරට වර්ශාවක් අතිවි ඇති නිසා මෙසෙ ටැංකිවලට වතුර චුට්ටක් කාන්දු වෙලා තියෙන්නෙ...

    කාට කියන්නද මේවා. අද උදේ පාන්දරම පෙට්රෝලියම් එකට කථා කලා. උන් මෙතනට කථා කරන්න කියනව, එතනින් තව තැනකට දානව. එතනින් තවත් තැනකට දානව. උන් ඔක්කොම අපෙන් බැනුම් අහනව:lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    MAchanla, mama digatama gahuwe Laugh walin, Eeyeth gahuwa mata nam kisi awulak une naha..
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වතුරත් ඇමතිතුමාගේ තෙලුත් ඇමතිතුමාගේ කොමිසුත් ඇමතිතුමාගේ:P
    අපි මහපාරේ
    :growl:

    687474702s7777772r6p616r6o61656r6577732r636s6q2s53696r68616p612s66696p65732s32313134537573696p5072656q6n6179616r74685s542r6n7067
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    MAchanla, mama digatama gahuwe Laugh walin, Eeyeth gahuwa mata nam kisi awulak une naha..

    ඕකෙන් ගැහුවොත් කිසි අව්ව්ලක් නෑ...එකම අවුල මයිලේජ් එක අඩුවෙම එක තමා ... හොඳට නෝට් කරලා බලන්න ... :rofl:
     

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    samahara shed wala thamai oya awula thiyenne... IOC Ceypetco kiyala wen karala gahannath baha, dekema oya awula thiyenawa... Octane 95 ekath awulda machan?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: මුන්ට පෙට්‍රල් පොවන්න ඕන ඇත්තමයි. :nerd: මේකත් ආශ්චර්‍යයේ කොටසක් මම හිතන්නෙ. :rofl: වතුරෙන් වාහන දුවන්න අත්හදාබැලීම් කරනව කියයි තව කල් යද්දි. :lol: මේ වගේ විහිළු කොහොම මතක් වෙනව ද මංද ඇමති හොරුන්ට..
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    අපේ ටැංකි හොදනව... ශෙඩ්වල ටැංකි හොදන්නෙ නැහැ.. ඉතින් එවයෙ රොඩු එකතුවෙලා.

    ඔප්පු කරොත් පෙට්‍රල් නිසා කියල වගකියනව... නඩු දාල නඩුවෙන් දිනල වන්දි ගන්න පුලුවන්.