පෙට්‍රල් කේස් එක
මේ දවස් වල කාගෙත් මාතෘකාව වෙලා තියෙන්නෙ පෙට්‍රල්. පෙට්‍රල් වලට වතුර කලවම් වෙලාලු. වාහාන තැන තැන හිටිනවලු, ඒ මදිවට ප්රෙට්රල් ගහන පොම්පත් ක්‍රියා විරහිත වෙලාලු. ඉතින් මේකයි කතන්දරේ. මුලු ලංකාවම මේ ප්‍රශ්නෙන් දුක් විදිනව. මටත් යම්තාක් දුරට අත්දැකිමක් තිබුන නිසාත් අද උදේ ඔෆිස් එකට අපු ගමන් අහන්න ලැබුන දේවල් නිසා මේ ත්‍රෙඩ් එක් දැම්මෙ.
ඉතින් මේ සේරම මෙහෙම වෙලා තියෙන්කොට ඊයේ මාධ්‍ය සාකච්චාවේදි ඇමති තුමා කියපු කථාව ගැනයි දුක. කලක් අධ්‍යාපන ඇමති වෙලා හිටපු ඇමති තුමා ඊයේ කියනවා වැස්ස නිසා වැහි වතුර කලවම්වෙලා කියල. ඒ කියන්නෙ මීට කලින් ලංකාවට වැහැල නෑ. ඇමතිතුමා කියන විදියට.

ඕන මනුස්සයෙකුට තේරෙන මේ මගඩිය මේ ඇමතිතුමාට තේරෙන්නෙ නැති හැටි.
ඔයාලගෙ අදහස් දෙන්න බලන්න.

මුන්ට පෙට්‍රල් පොවන්න ඕන ඇත්තමයි.
මේකත් ආශ්චර්යයේ කොටසක් මම හිතන්නෙ.