පෙට්‍රල් , ඩීසල් වල quality එකේ වෙනසක් දැනෙනවද?

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    බයික් එකට ෆුල් ටෑන්ක් ගහලා ඉස්සර වගේ ලොකු දුරක් යන්න කලින් තෙල් අඩු වෙනව. ඒ වගේම තමයි මේ ලගකදි ඉදලා එන්ජින් එක මිස් කරනවා. ප්ලග්ස් මාරු කරා ඒත් තාම ඒ ලෙඩේ තියෙනවා. තව පාරක් ඒක චෙක් කරල බලන්න ඕන.
    වාහනේටත් වෙනදා ගහන ඩීසල් ප්‍රමානේ ගැහුවා උනත්, දුවන ප්‍රමාණෙට වඩා තෙල් පිච්චෙනවා වැඩි කියල තේරෙනවා.
    මට තව කීප දෙනෙක්ම මේ වගේ කේස් එකක් එයාලටත් දැනෙනව කියල කියපු නිසා තමයි මං ටිකක් "ට්‍රිගර්" උනේ.
    Next time, IOC ශෙඩ් එකකින් තෙල් ගහල බලන්න ඕන.
    Is it just me or does anyone have similar experiences?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ගුපියන්ගෙ වාහන ඔක්කොම දැන් මිස් කරයි, 🤭🤭
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    mageth lagakadi idan engine miss gathiyak enawa thamai.
    මට නම් බයික් එකේ ඒ කේස් එක ලොකුවටම නෝටිස් උනා. මොකද එක පාරටම තමයි ඒ ලෙඩේ ආවේ. ප්ලග්ස් මාරු කරා ඒත් තාම අවුල තියෙනවා. ඊලග පාර oil, filters මාරු කරල බලන්න ඕන. ට්‍රැෆික් එකකදි වගේ idle එකේ තියා ගන්න බෑ.

    උබල හැමෝම වාහම සවිස් කරාද කාලෙට ඉස්සෙල්ලම
    Service කරන්න නම් තව කල් තියෙනවා.
    ow mage car eketh petrol pichchenawa wadi, kalin sare tikak miss kala, dan eeye pereda gahamu thel wala miss karanne na
    තෙල් පිච්චෙනව නම් වැඩි. IOC ෂෙඩ් එකකිනුත් ගහල වෙනසක් තියෙනවද කියල පොඩ්ඩක් බලන්න ඕන.
    ------ Post added on Jan 5, 2022 at 1:58 PM
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    Dethun denek ma ohoma seen ekak kiwva.. miss karanava power madi and thel pichenava wadi kiyala.:rolleyes:.
    miss ekak man ava vahane. okata related da danne naha.. balanna on tuneup ekak karala :nerd:
     
    • Like
    Reactions: Night Rider

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Ow per month I used 100 liters before
    But now I need 120 and my lifestyle hasn't changed its the same damn thing
     
    • Like
    Reactions: Night Rider

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    same here මචන්. දැන් ටික දවසක ඉදන් එක මිස් කරනවා. කාබ් සුද්ද කරා plug මාරු කරා. හරිගියේ නැ.
    හෙනම අවුල්. ඉස්ටාර්ට් කරන්නත් අමාරුයි වගේ. අනික තෙල් පිච්චෙනවා. බයික් එකට නම් තාම අවුරුදු දෙකක් වගේ.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සෙල්ට්‍රෝන් ටිකක් දාලා පැදපන් බයික් එකක්නම් විතරක්.ජපන් එකක් නම් ඕනේ එකක් හදිස්සියකට.

    එක පාරක් රෑක පෙට්‍රල් නැතුව අලකලංචියක් වුනා.
    එතකොටත් ස්ට්‍රයික් එකක් තිබිලා තෙල් නෑ.
    මම කෝවිල්ගොඩ හරියේ හිටියේ වැඩකට ගිහින්.
    එන්ඩ ඕනේ කිලෝමීටර් 90ක් විතර.
    කිසිම ෂෙඩ් එකක තෙල් නෑ.
    හැබැයි බෑග් එකේ සෙල්ට්‍රෝන් කුප්පියක් තිබ්බා.
    ඒක කොහොමත් තියෙනවා.

    දැන් මොකද කරන්නේ ? ඉස්සරහට කිලෝමීටරයක් යන්ඩවත් තෙල් නෑ ටැංකියේ.
    ළඟම කඩයක් තිබිලා බයික් එක ස්ටාර්ට් එකේ තියෙද්දිම දෙය්යය්න් බුදුන් සිහිකරගෙන ගහගත්ත භූමිතෙල් බෝතල් 4ක් විතර.:lol:
    ඒකට දැම්ම සෙල්ට්‍රෝන්.
    මෙන්න බබා වගේ යනවා කියහන්කෝ.
    ආයේ මග නැවැත්තිලි නෑ.
    කෙලින්ම ගෙදර.:lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,990
    113
    සෙල්ට්‍රෝන් ටිකක් දාලා පැදපන් බයික් එකක්නම් විතරක්.ජපන් එකක් නම් ඕනේ එකක් හදිස්සියකට.

    එක පාරක් රෑක පෙට්‍රල් නැතුව අලකලංචියක් වුනා.
    එතකොටත් ස්ට්‍රයික් එකක් තිබිලා තෙල් නෑ.
    මම කෝවිල්ගොඩ හරියේ හිටියේ වැඩකට ගිහින්.
    එන්ඩ ඕනේ කිලෝමීටර් 90ක් විතර.
    කිසිම ෂෙඩ් එකක තෙල් නෑ.
    හැබැයි බෑග් එකේ සෙල්ට්‍රෝන් කුප්පියක් තිබ්බා.
    ඒක කොහොමත් තියෙනවා.

    දැන් මොකද කරන්නේ ? ඉස්සරහට කිලෝමීටරයක් යන්ඩවත් තෙල් නෑ ටැංකියේ.
    ළඟම කඩයක් තිබිලා බයික් එක ස්ටාර්ට් එකේ තියෙද්දිම දෙය්යය්න් බුදුන් සිහිකරගෙන ගහගත්ත භූමිතෙල් බෝතල් 4ක් විතර.:lol:
    ඒකට දැම්ම සෙල්ට්‍රෝන්.
    මෙන්න බබා වගේ යනවා කියහන්කෝ.
    ආයේ මග නැවැත්තිලි නෑ.
    කෙලින්ම ගෙදර.:lol:
    Boru ban...😂
     
    • Like
    Reactions: Night Rider