බයික් එකට ෆුල් ටෑන්ක් ගහලා ඉස්සර වගේ ලොකු දුරක් යන්න කලින් තෙල් අඩු වෙනව. ඒ වගේම තමයි මේ ලගකදි ඉදලා එන්ජින් එක මිස් කරනවා. ප්ලග්ස් මාරු කරා ඒත් තාම ඒ ලෙඩේ තියෙනවා. තව පාරක් ඒක චෙක් කරල බලන්න ඕන.
වාහනේටත් වෙනදා ගහන ඩීසල් ප්‍රමානේ ගැහුවා උනත්, දුවන ප්‍රමාණෙට වඩා තෙල් පිච්චෙනවා වැඩි කියල තේරෙනවා.
මට තව කීප දෙනෙක්ම මේ වගේ කේස් එකක් එයාලටත් දැනෙනව කියල කියපු නිසා තමයි මං ටිකක් "ට්‍රිගර්" උනේ.
Next time, IOC ශෙඩ් එකකින් තෙල් ගහල බලන්න ඕන.
Is it just me or does anyone have similar experiences?

.