පෙට්‍රල් , ඩීසල් වල quality එකේ වෙනසක් දැනෙනවද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Boru ban...😂
    තෝ වැඩ කන්නේ නැතුව නැතුව හිටපන් යකෝ. 69 ලක්ෂෙ මෝටිවෙට් කරපන් ඕකුන්ව.ඕවා හොඳයි කියලා ගහගන්ඩ දීපන්.:rofl:
     
    • Haha
    Reactions: Any.key

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    එහෙම කෙනෙක් personally අදුරන්නෙ නෑනේ බන්..
    ඇයි බන් අපි පර්සනල් අදුරන්න ඕන නැ,රටේ ලොකුම පුටුවට යවලා තියෙන්නේ එක තමයි,පොරට කිව්වනම් සුවදින් කියයි.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සෙල්ට්‍රෝන් ටිකක් දාලා පැදපන් බයික් එකක්නම් විතරක්.ජපන් එකක් නම් ඕනේ එකක් හදිස්සියකට.

    එක පාරක් රෑක පෙට්‍රල් නැතුව අලකලංචියක් වුනා.
    එතකොටත් ස්ට්‍රයික් එකක් තිබිලා තෙල් නෑ.
    මම කෝවිල්ගොඩ හරියේ හිටියේ වැඩකට ගිහින්.
    එන්ඩ ඕනේ කිලෝමීටර් 90ක් විතර.
    කිසිම ෂෙඩ් එකක තෙල් නෑ.
    හැබැයි බෑග් එකේ සෙල්ට්‍රෝන් කුප්පියක් තිබ්බා.
    ඒක කොහොමත් තියෙනවා.

    දැන් මොකද කරන්නේ ? ඉස්සරහට කිලෝමීටරයක් යන්ඩවත් තෙල් නෑ ටැංකියේ.
    ළඟම කඩයක් තිබිලා බයික් එක ස්ටාර්ට් එකේ තියෙද්දිම දෙය්යය්න් බුදුන් සිහිකරගෙන ගහගත්ත භූමිතෙල් බෝතල් 4ක් විතර.:lol:
    ඒකට දැම්ම සෙල්ට්‍රෝන්.
    මෙන්න බබා වගේ යනවා කියහන්කෝ.
    ආයේ මග නැවැත්තිලි නෑ.
    කෙලින්ම ගෙදර.:lol:
    දුන්නා සෙල්ට්‍රෝන් ටිකක්...... තෙල් ටික කොහෙන් ගියා ද දන් නෑ........
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මචන්ලා බොරුවට ටියුන් අප් කරලා සල්ලි නාස්ති කරගන්න එපා.
    මම ටියුන් අප් කරලා plugs දාල filters දාල ඔක්කොම කරා 20කට ආසන්න වියදමක්. වෙනසක් නැ බන්. ආයේ බලන්න තියෙන්නේ පෙට්රෝල් ටෑන්ක් fuel filter එක විතරයි. ඕකට අතගැහුවොත් තව 10ක් විතර කුඩු වෙනවා. හිත හිත ඉන්නේ එකයි
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    සෙල්ට්‍රෝන් ටිකක් දාලා පැදපන් බයික් එකක්නම් විතරක්.ජපන් එකක් නම් ඕනේ එකක් හදිස්සියකට.

    එක පාරක් රෑක පෙට්‍රල් නැතුව අලකලංචියක් වුනා.
    එතකොටත් ස්ට්‍රයික් එකක් තිබිලා තෙල් නෑ.
    මම කෝවිල්ගොඩ හරියේ හිටියේ වැඩකට ගිහින්.
    එන්ඩ ඕනේ කිලෝමීටර් 90ක් විතර.
    කිසිම ෂෙඩ් එකක තෙල් නෑ.
    හැබැයි බෑග් එකේ සෙල්ට්‍රෝන් කුප්පියක් තිබ්බා.
    ඒක කොහොමත් තියෙනවා.

    දැන් මොකද කරන්නේ ? ඉස්සරහට කිලෝමීටරයක් යන්ඩවත් තෙල් නෑ ටැංකියේ.
    ළඟම කඩයක් තිබිලා බයික් එක ස්ටාර්ට් එකේ තියෙද්දිම දෙය්යය්න් බුදුන් සිහිකරගෙන ගහගත්ත භූමිතෙල් බෝතල් 4ක් විතර.:lol:
    ඒකට දැම්ම සෙල්ට්‍රෝන්.
    මෙන්න බබා වගේ යනවා කියහන්කෝ.
    ආයේ මග නැවැත්තිලි නෑ.
    කෙලින්ම ගෙදර.:lol:
    දැන් තියන භූමිතෙල් ගැහුවොත් යන්නේ උඩින්
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    mageht ehemai ban. maam hithuwa bike eke ledak kiyala. adinne na gassanawa miss ekak wage thibba start karanna giyama 5 6 vithara gahanwa kick eka. wadine na.
     
    • Like
    Reactions: Night Rider