පෙට්‍රල් , ඩීසල් වල quality එකේ වෙනසක් දැනෙනවද?

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    iye plug eka maru kala start wenne nahtuwa gihin.
    මගෙත් ඊයේ වැඩකට යන්න start කරද්දී start වෙන්නේ නතුවව් ගිහින් අන්තිමට වැඩේට uber එකේ ගිහින් බයික් එක තල්ලු කරන ගිහින් plug aluthen dala , carb sudda කරලා, ඇන කරවලා යන්තම් start උනේ. තාම චෝක් එක නැතුව ස්ටාර්ට් වෙන්නේ නැ.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    බයික් එකේ මිස් එකක් තියෙනව ලගකදි ඉදන් පෙට්‍රෝල් වල අවුලක් ද බයික් එකේ අවුලක් ද හොයන්ඩ බෑ
     
    • Like
    Reactions: Night Rider

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    පෙට්රෝල් වල ගඳ සුවඳ බලන්න
    මහලොකු දැනුමක් ඕනේ නෑ
    අවබෝධ වෙයි