පෙත්සමක් ගහන්නේ කොහොමද ?

JmCt

Well-known member
  • Nov 2, 2011
    766
    81
    48
    පෙත්සමක් ගහන්නේ කොහොමද ?රජයේ එකකට...මට පොඩ්ඩක් කියන්න දන්න උන්...මුන් wadak karnnne naha..රස්තියාදු කරනවා..මූට විරුද්දව...ප්‍රාදේශිය ලේකම් කාර්...කාට කාටදයවන්න ඕන...මේවා විබාග කරනවද අනිවා
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒ ආයතනයේ ඉහළම තනතුර දරණ කෙනාට කම්ප්ලේන් කරලා බැලුවේ නැද්ද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    පෙත්සමක් ගහන්නේ කොහොමද ?රජයේ එකකට...මට පොඩ්ඩක් කියන්න දන්න උන්...මුන් wadak karnnne naha..රස්තියාදු කරනවා..මූට විරුද්දව...ප්‍රාදේශිය ලේකම් කාර්...කාට කාටදයවන්න ඕන...මේවා විබාග කරනවද අනිවා
    Complaint to district secretary
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පෙත්සමක් ගහන්නේ කොහොමද ?රජයේ එකකට...මට පොඩ්ඩක් කියන්න දන්න උන්...මුන් wadak karnnne naha..රස්තියාදු කරනවා..මූට විරුද්දව...ප්‍රාදේශිය ලේකම් කාර්...කාට කාටදයවන්න ඕන...මේවා විබාග කරනවද අනිවා
    පෙත්සම් කියන වැඩ දැන් කරන්න ඕනේ නැහැ. Formal complaint එකක් letter එකක් හරි, email එකක් විදිහට හරි යවන්න. Letter එකක් නම් formal letter එකක් ලියන විදිහට ලියන්න, Email එකක්‌ නම් formal email එකක් type කරන්න. දැන් පෙත්සම් වලට වඩා formal complaints වලින් වැඩ කරගන්න පුළුවන්.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ප්‍රාදේශිය ලේකම් . දිස්ත්‍රික් ලේකම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    පෙත්සම් කියන වැඩ දැන් කරන්න ඕනේ නැහැ. Formal complaint එකක් letter එකක් හරි, email එකක් විදිහට හරි යවන්න. Letter එකක් නම් formal letter එකක් ලියන විදිහට ලියන්න, Email එකක්‌ නම් formal email එකක් type කරන්න. දැන් පෙත්සම් වලට වඩා formal complaints වලින් වැඩ කරගන්න පුළුවන්.
    Meka gana mokuth likitha chakra lekana ehema thiyanawada? Email OK kiyala?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,847
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ගෙ වැඩක් කරලා දෙන්නෙ නැත්නම් කෙලින්ම අදාළ අංශ ප්‍රධානියාට, ඇමතියට කම්ප්ලේන් කරපන්