Complaint to district secretaryපෙත්සමක් ගහන්නේ කොහොමද ?රජයේ එකකට...මට පොඩ්ඩක් කියන්න දන්න උන්...මුන් wadak karnnne naha..රස්තියාදු කරනවා..මූට විරුද්දව...ප්‍රාදේශිය ලේකම් කාර්...කාට කාටදයවන්න ඕන...මේවා විබාග කරනවද අනිවා
පෙත්සම් කියන වැඩ දැන් කරන්න ඕනේ නැහැ. Formal complaint එකක් letter එකක් හරි, email එකක් විදිහට හරි යවන්න. Letter එකක් නම් formal letter එකක් ලියන විදිහට ලියන්න, Email එකක් නම් formal email එකක් type කරන්න. දැන් පෙත්සම් වලට වඩා formal complaints වලින් වැඩ කරගන්න පුළුවන්.පෙත්සමක් ගහන්නේ කොහොමද ?රජයේ එකකට...මට පොඩ්ඩක් කියන්න දන්න උන්...මුන් wadak karnnne naha..රස්තියාදු කරනවා..මූට විරුද්දව...ප්‍රාදේශිය ලේකම් කාර්...කාට කාටදයවන්න ඕන...මේවා විබාග කරනවද අනිවා
Meka gana mokuth likitha chakra lekana ehema thiyanawada? Email OK kiyala?පෙත්සම් කියන වැඩ දැන් කරන්න ඕනේ නැහැ. Formal complaint එකක් letter එකක් හරි, email එකක් විදිහට හරි යවන්න. Letter එකක් නම් formal letter එකක් ලියන විදිහට ලියන්න, Email එකක් නම් formal email එකක් type කරන්න. දැන් පෙත්සම් වලට වඩා formal complaints වලින් වැඩ කරගන්න පුළුවන්.
Act, Gazette ගැන නම් මතක නැහැ බං.Meka gana mokuth likitha chakra lekana ehema thiyanawada? Email OK kiyala?