පෙම්වතියන් 14

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අඩේ මගෙ love එක ඕයි. පැන්ච නෙවෙයි පැන්චි බන්.. ;)

තොට පිස්සුද පැන්ච යකෝ :dull: :dull:
ඕකෙ ඉන්න නිග්ගව නං මට පෙන්නන්න බෑ මොන කෙහෙම්මලට නැගිට්ටෙව්වද මන්ද :growl:
:growl:
 

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    තොට පිස්සුද පැන්ච යකෝ :dull: :dull:
    ඕකෙ ඉන්න නිග්ගව නං මට පෙන්නන්න බෑ මොන කෙහෙම්මලට නැගිට්ටෙව්වද මන්ද :growl:
    :growl:


    අඩෝ මේකිගෙ real life නම මොකක්ද බන්..

    මම ඉස්සර මේකිට පට්ට ආසයි බන්.. ඕකි හින්දමයි කතාව බැලුවෙත් බන්.. :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Sarah Walker :yes: :yes:
    wikipedia page එකක්වත් නෑ :no: :no:


    http://www.imdb.com/name/nm1685593/


    pancha_800.jpg



    p1.jpg
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය එකක් වත් බලන්න අවස්තාව උදා උනේ නැහැ මොකද ඒ දවස් වල අපිට පෙනුනේ ස්වාධින රුපවාහිනිය විතරයි. ඒකාලේ මම බැලුවේ බෙවර්ලි හිල්ස්
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    mata issara sheena, xena balanna denne na amma. ape gewal laga akka kenek ape ammata anam manan kiyala. mata hitha yatin patta tharahak tibbe ekita e kale. loku wela kohen hari balanawa kiyala hitha gatta
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    මෙයත් මේ list එකට එකතු වුනා නම් හොඳයි කියල හිතෙනවා.
    Michela Noonan (Katrina Muggleton)


    C3qGzKV.jpg

    මෙයත් spellbinders එකේ හිටිය විශේෂ චරිතයක්, paul සහ alexගේ යාලුවෙක්. paul සමාන්තර ලෝකෙක හිර වුනාම මෙයා ලොකු කාර්යයක් කරා paulව යලිත් අපේ ලෝකෙට ගේන්න.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    mata issara sheena, xena balanna denne na amma. ape gewal laga akka kenek ape ammata anam manan kiyala. mata hitha yatin patta tharahak tibbe ekita e kale. loku wela kohen hari balanawa kiyala hitha gatta

    ඔය තව හොඳයි... ඔටුවො දෙන්නෙක් ගෙ වයස වෙලත් තාම මට සිංහල නවකතාවක් කියවන්න දෙන්නෙ නෑ නෙ අම්මා :lol::lol::lol: