පෙරසම [උදව්]

HiddenAccount

Junior member
  • Jan 8, 2017
    43
    2
    8
    ඔවට බය වෙන්න එපා බං ඉස්සල්ලම නොමල් ඩිස්පැන්සරියක් දාලා තියන ඩොකෙක්ට කියලා ලෙටර් එකක් ගනින් ‍ඔය විෂයට අදාල ඩොකෙක්ට ඊට පස්සේ නවලෝකේ වගේ ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ඇපොයිමන්ට් එකක් දාලා ඩොකාව චැනල් කරලා ඔපරේෂන් එක ප්‍රයිවේවකරනවද රජයේ හොස්පිටල් කරනවද කියලා කථා කරගනින් මම හිතන්නෑ ප්‍රයිවෙට් කරත් ලොකු ගානක් යන එකක් නෑ බං වෙන අය එක්කයන්න එපා තනියම පලයන් ලැජ්ජා නම් ‍ඔවාට ලැජ්ජා වෙන්න එපා බං අපි ඔක්කොම සම්පූර්ණ අය නෙමෙයි!:D

    අහපන් බං තම්බියෙකුගෙන් උන් දන්නවා උබලට වඩා ඔක ගැන හිටපන් තවටිකකින් ඩොකාලා එයි උබට උදවු කරන්න! මම දන්න ටික කිව්වේ බං!

    Mta awula operate eka krata passe adumakwath adinna puluwan weida kiyla.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඔවට බය වෙන්න එපා බං ඉස්සල්ලම නොමල් ඩිස්පැන්සරියක් දාලා තියන ඩොකෙක්ට කියලා ලෙටර් එකක් ගනින් ‍ඔය විෂයට අදාල ඩොකෙක්ට ඊට පස්සේ නවලෝකේ වගේ ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ඇපොයිමන්ට් එකක් දාලා ඩොකාව චැනල් කරලා ඔපරේෂන් එක ප්‍රයිවේවකරනවද රජයේ හොස්පිටල් කරනවද කියලා කථා කරගනින් මම හිතන්නෑ ප්‍රයිවෙට් කරත් ලොකු ගානක් යන එකක් නෑ බං වෙන අය එක්කයන්න එපා තනියම පලයන් ලැජ්ජා නම් ‍ඔවාට ලැජ්ජා වෙන්න එපා බං අපි ඔක්කොම සම්පූර්ණ අය නෙමෙයි!:D

    :yes: ow bn....ehma karnwa......
     
    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    ලගම තියෙන රජයේ රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනයට යන්න. ඒකෙන් surgery එක කරන්න දිනයක් දෙයි . ඒ දිනේට admit වෙලා ,ඊලග දවසේ surgery එක කරලා ගෙදර යන්න පුළුවන් . Surgery එක කරන්නේ සිහි නැති කරලා .,විනාඩි 15 ක විතර පොඩි surgery එකක් .
    Surgery එක කෙරුවට පස්සේ මාසයක් විතර යනකල් ඇඳුම් වල වදිනකොට පොඩි අවුලක් තියෙයි .ඒත් ඒක ටික ටික අඩු වෙලා ගිහින් මාසෙකින් විතර normal වෙනවා .
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113

    ඔය Surgery එක කරන්නේ සිහි නැති කරලා නෙමෙයි නේද බන් ? අදාල තැන අවටට ඉන්ජෙක්ෂන් ගහල එතන විතරක් නිර්වින්දනය කරලා කරා කියල එකෙක් මේකෙම ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ඔවට බය වෙන්න එපා බං ඉස්සල්ලම නොමල් ඩිස්පැන්සරියක් දාලා තියන ඩොකෙක්ට කියලා ලෙටර් එකක් ගනින් ‍ඔය විෂයට අදාල ඩොකෙක්ට ඊට පස්සේ නවලෝකේ වගේ ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ඇපොයිමන්ට් එකක් දාලා ඩොකාව චැනල් කරලා ඔපරේෂන් එක ප්‍රයිවේවකරනවද රජයේ හොස්පිටල් කරනවද කියලා කථා කරගනින් මම හිතන්නෑ ප්‍රයිවෙට් කරත් ලොකු ගානක් යන එකක් නෑ බං වෙන අය එක්කයන්න එපා තනියම පලයන් ලැජ්ජා නම් ‍ඔවාට ලැජ්ජා වෙන්න එපා බං අපි ඔක්කොම සම්පූර්ණ අය නෙමෙයි!:D

    මෙහෙම ලෙටර් එකක් මොකටද බන් ?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    2q3urrr.jpg
     
    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    ඔය Surgery එක කරන්නේ සිහි නැති කරලා නෙමෙයි නේද බන් ? අදාල තැන අවටට ඉන්ජෙක්ෂන් ගහල එතන විතරක් නිර්වින්දනය කරලා කරා කියල එකෙක් මේකෙම ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.

    Podi ayata nam sihi nathi karala karanawa. Loku ayage karanne kondata beheth widala ( spinal anastasia). Adala thana wateta beheth widala karanne ne machan