ඔවට බය වෙන්න එපා බං ඉස්සල්ලම නොමල් ඩිස්පැන්සරියක් දාලා තියන ඩොකෙක්ට කියලා ලෙටර් එකක් ගනින් ඔය විෂයට අදාල ඩොකෙක්ට ඊට පස්සේ නවලෝකේ වගේ ප්රයිවෙට් හොස්පිටල් එකකට ඇපොයිමන්ට් එකක් දාලා ඩොකාව චැනල් කරලා ඔපරේෂන් එක ප්රයිවේවකරනවද රජයේ හොස්පිටල් කරනවද කියලා කථා කරගනින් මම හිතන්නෑ ප්රයිවෙට් කරත් ලොකු ගානක් යන එකක් නෑ බං වෙන අය එක්කයන්න එපා තනියම පලයන් ලැජ්ජා නම් ඔවාට ලැජ්ජා වෙන්න එපා බං අපි ඔක්කොම සම්පූර්ණ අය නෙමෙයි!![]()
අහපන් බං තම්බියෙකුගෙන් උන් දන්නවා උබලට වඩා ඔක ගැන හිටපන් තවටිකකින් ඩොකාලා එයි උබට උදවු කරන්න! මම දන්න ටික කිව්වේ බං!
Mta awula operate eka krata passe adumakwath adinna puluwan weida kiyla.
ow bn....ehma karnwa......
ඕකට ස්ට්රෙචින් එක්සයිස් තියෙනවා ඒව කරලා හදාගනින් 