පෙරහැරේ යද්දී නිලමේට කක්කා බරක් හැදුනොත් මොකද කරන්නේ ?
අපහාසයකට නෙමේ දැනගන්න අහන්නේ
අපහාසයකට නෙමේ දැනගන්න අහන්නේ
sattambi ralala inne ekata thamai lolපෙරහැරේ යද්දී නිලමේට කක්කා බරක් හැදුනොත් මොකද කරන්නේ ?
රෙද්දෙ රෙනවාපෙරහැරේ යද්දී නිලමේට කක්කා බරක් හැදුනොත් මොකද කරන්නේ ?
අපහාසයකට නෙමේ දැනගන්න අහන්නේ
පෙරහැරේ ගියත් ,මගුල් ගෙදර මනාලයා උනත් ගොඩක් වෙලාවට දෑන් ඔය ඇඳුම අන්දන්නෙ පත්තර කොළ පුරෝලා.ඒක හින්ද සොරි.නමුත් හරියට යාර 18ට ඇන්දොත් බඳ පටිය ගලවල පාත් කරලා,උස්සන්න පුළුවන්.කලිසම වගේ.(දැන් බඳ පටිය පිටිපස්සෙන් ගැට ගහන්නේ වෙන කෙනෙක් අන්දන නිසා)පෙරහැරේ යද්දී නිලමේට කක්කා බරක් හැදුනොත් මොකද කරන්නේ ?
අපහාසයකට නෙමේ දැනගන්න අහන්නේ
ඔව් අපි දැන් 2021 ඉන්න නිසා.දැනට අවුරුදු 200 යකට කලින් එහෙම පෙවෙන්නේ නැ.ගෙදරටත් ඇඳන් හිටිය මිසක්.Maasayak vithra peewelaa thamay nilameta adinne ethakota maasayak kaamen biimen parissam wenawa ethakota ohoma akaalaye kakka bra haden nah
Eekale minissu hoda kaama biimane kaawe aagamaanukuulawa jiiwathuna ithin amuthuwen peewena deyak nah. Ada inna ewunta rena eka control kara ganna bah habai hena porawal kiyala hithan inne.ඔව් අපි දැන් 2021 ඉන්න නිසා.දැනට අවුරුදු 200 යකට කලින් එහෙම පෙවෙන්නේ නැ.ගෙදරටත් ඇඳන් හිටිය මිසක්.
මචන් ඇයිබන් පත්තර කොල පුරවන්නේපෙරහැරේ ගියත් ,මගුල් ගෙදර මනාලයා උනත් ගොඩක් වෙලාවට දෑන් ඔය ඇඳුම අන්දන්නෙ පත්තර කොළ පුරෝලා.ඒක හින්ද සොරි.නමුත් හරියට යාර 18ට ඇන්දොත් බඳ පටිය ගලවල පාත් කරලා,උස්සන්න පුළුවන්.කලිසම වගේ.(දැන් බඳ පටිය පිටිපස්සෙන් ගැට ගහන්නේ වෙන කෙනෙක් අන්දන නිසා)
Porawal tmai itin oya issr hitpu kalu sinhl hattata wada nm : DEekale minissu hoda kaama biimane kaawe aagamaanukuulawa jiiwathuna ithin amuthuwen peewena deyak nah. Ada inna ewunta rena eka control kara ganna bah habai hena porawal kiyala hithan inne.
දෙපැත්තේ කෙහෙල් මුවේ වගේ හැඩේ ගන්නමචන් ඇයිබන් පත්තර කොල පුරවන්නේ