පොකුනට‍ මාළු

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මම ඉන්නේ කෝට්ටේ මට පොකුනකට දාන්න හොද මාළු ටිකක් ඔනේ ලොකු එවුන් නෙමෙය‍ෙි අගල් 4 ,5 වගේ කාෆ් මොලී ගුරාමි වගේ උන් ජෝඩු 30ක් විතර ඔනේ අඩුවට ගන්න ලග පාත තැනක් කියන්න පුළුවන්ද මේ පැත්තේ ඇක්වේරියම් වල පට්ට ගනන් අගල් 3 කාෆ් ජෝඩ්ව 250ක් විතර වෙනවා මම බැළුවේ මාළු අභිජනනය කරවන තැනක් සෙට් උනොත් අඩුවට ගත්ත හැකි ඉස්සර මම කළුබෝවිල තැනකින් ගත්තා දැන් සුවර් නෑ එයාල කරනවද කියලාවත් ඉක්මන් එකේ බැළුවත් ලග තැන් තිබුනේ නෑ බං උබලා දන්න තැනක් තියනවා නම් දාපන් ලොකු උදවුවක්
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    pilihuduwo set ekak awith thopige oluweata kotala malu set eka kudal;an yayi balan hitan
    bump
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Colombo Danna Nea

    මාත් දන්නෑ බං ඉස්සර නම් හැම තැනම ඇක්වේරියම් තිබුනා දැන් බෙහෙතකටවත් හොයාගන්න නෑ තිබ්බ්ත් යස්ස ගනන් පිටපලාත්වල 100 මාළු මෙහෛ 1000යි සිරා කියන්නේ දියත උයනේ් ඇක්වේරියම් එකක් තියනවා පොම්පයක් ඇහුවා රු 12000ක් කියපි ඒකම කොටහේනෙන් ගත්තා 3000/=යි අනේ මන්ද බං:sorry:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    pilihuduwo set ekak awith thopige oluweata kotala malu set eka kudal;an yayi balan hitan
    bump

    පිලිහුඩ්වෙක් ඇහැට දැක්ක කාලයක් මතක නෑ බං සිරා ඉස්සර වගේ නෙමෙයි බං දැන් මෙහේ ඉස්සර අපි පුංචි කාලේ කලා මැදිරියෝ තොග පිටින් ඉන්නවා දැන් ලමයෙක්ට පෙන්නන්න වත් කලාමැදිරියෙක් දකින්න නෑ:sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    පිලිහුඩ්වෙක් ඇහැට දැක්ක කාලයක් මතක නෑ බං සිරා ඉස්සර වගේ නෙමෙයි බං දැන් මෙහේ ඉස්සර අපි පුංචි කාලේ කලා මැදිරියෝ තොග පිටින් ඉන්නවා දැන් ලමයෙක්ට පෙන්නන්න වත් කලාමැදිරියෙක් දකින්න නෑ:sorry:

    Dan malu maduru panuwo kanawada ban? Kawe naththan Dengu walata dada gahai,. eka nisa Maduru panuwo kana un dapan.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Dan malu maduru panuwo kanawada ban? Kawe naththan Dengu walata dada gahai,. eka nisa Maduru panuwo kana un dapan.

    එහෙමත් සින් එකක් තියනවද දැන් මාළු මදුරැපන්වෝ කන එක වර්ජනය කරලද එහෙනම් ඉතින් අර ගප්පි තමයි දාන්න වෙන්නේ (මට ඔනේ කාෆ් ගප්පි නෙමෙයි)