පොටිදදා කපනව

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara

බලපන් මම පොටිදදා කපනව
මොකක්ද දන්නවද
මගේ හදවත
උබට මම මගේ හදවත අරන් තියා ගන්න දුන්න
ඒත් උබ ඒක විනාස කරල බ්ලපන් හැටි
හැම තැනම උබ හදපු කුහර
බලපන් ඒ කුහර පොටිදදා ැපුවත් ගොඩ වෙන් නෑ
බලපන් උබට දෙනකොට රතූපාටට තිබුනු හදවත දැන් කුනු ලේ පාට වෙලා දුක් දෙන් නැතුව එක පිහි පාරකින් මරල දාපන් ඒක මට සැපයි මෙහෙම ඉන්නවට වඩා
ඇත්තටම උබ මොකක්ද මගේ හදවතට කරේ
ආයි නම් මේ හදවත උබට දෙන් නෑ

හදවත පොටිදදා කපන මම kasu

kattiya mokakda me gana hithanne kalekin kaviyak damme elakiri ekata
 
  • Like
Reactions: nwnbs

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපූරු නිර්මාණයක්, ලස්සනයි අදහස සහ ඉදිරිපත් කිරීම. ඔබට ජය පතමි.

ටින්කර් කරන්න අමාරු ඇති මැච් වෙන ප්ලේට්/මැටීරියල් හොයා ගන්න දුශ්කර නිසා...
 
kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
අපූරු නිර්මාණයක්, ලස්සනයි අදහස සහ ඉදිරිපත් කිරීම. ඔබට ජය පතමි.

ටින්කර් කරන්න අමාරු ඇති මැච් වෙන ප්ලේට්/මැටීරියල් හොයා ගන්න දුශ්කර නිසා...

hahahahaha ow machan tikak withara amarui lol
 
infaasmueen

Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell

    බලපන් මම පොටිදදා කපනව
    මොකක්ද දන්නවද
    මගේ හදවත
    උබට මම මගේ හදවත අරන් තියා ගන්න දුන්න
    ඒත් උබ ඒක විනාස කරල බ්ලපන් හැටි
    හැම තැනම උබ හදපු කුහර
    බලපන් ඒ කුහර පොටිදදා ැපුවත් ගොඩ වෙන් නෑ
    බලපන් උබට දෙනකොට රතූපාටට තිබුනු හදවත දැන් කුනු ලේ පාට වෙලා දුක් දෙන් නැතුව එක පිහි පාරකින් මරල දාපන් ඒක මට සැපයි මෙහෙම ඉන්නවට වඩා
    ඇත්තටම උබ මොකක්ද මගේ හදවතට කරේ
    ආයි නම් මේ හදවත උබට දෙන් නෑ

    හදවත පොටිදදා කපන මම kasu

    Matath oya siddiya una, poti dalawath hadanna baha :(:(:(:(:(
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කරන්න පුළුවන් දෙයක්ද කියන එක ගැන මට සැකයි. මොකද ආදරය කියන දේ අපේ හදවත අපෙන් ඉල්ලන දෙයක් නිසා...

    තරමක් කේන්තියෙක් ලියූවක් උනත් අපූරුයි
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    කරන්න පුළුවන් දෙයක්ද කියන එක ගැන මට සැකයි. මොකද ආදරය කියන දේ අපේ හදවත අපෙන් ඉල්ලන දෙයක් නිසා...

    තරමක් කේන්තියෙක් ලියූවක් උනත් අපූරුයි

    ane manda :dull::dull::dull::dull::dull::dull:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හදවත වගේ වටිනා දෙයක්
    භාර දෙන්න ඕනා විශ්වාසවන්ත
    කෙනෙකුට
    නැවත නිර්මාණ කරන්න