පොඩ්ඩක් එන්න මචන්ලා...
ඇතුලට ඇවිත්ම බලමුද...

-
-
-
-
-
මේ ගෙදර බිත්ති වලට අල්ලලා තියන නැචුරල් ස්ටෝන් එක ගන්න තියන තැනක් දන්නවනම් කියන්න මචන්ලා,
3D Tile එකක් උනත් කමක් නෑ
Star Granite එකේ තියනවා, පට්ට ගනන්,
අඩුවට ගන්න තැනක් දන්නවනම් කියන්න..

තව දෙයක්, මේ ගෙදර එලිය Paint කරන්න Ideaa ටිකක් දෙන්න පුලුවන්ද? අපේ ඉන්න Designing කරන යාලුවෝ ටික උද්වුවක් දේන්න

ඇතුලට ඇවිත්ම බලමුද...

-
-
-
-
-
Code:
http://oi65.tinypic.com/24l09ky.jpg
මේ ගෙදර බිත්ති වලට අල්ලලා තියන නැචුරල් ස්ටෝන් එක ගන්න තියන තැනක් දන්නවනම් කියන්න මචන්ලා,
3D Tile එකක් උනත් කමක් නෑ
Star Granite එකේ තියනවා, පට්ට ගනන්,

අඩුවට ගන්න තැනක් දන්නවනම් කියන්න..

තව දෙයක්, මේ ගෙදර එලිය Paint කරන්න Ideaa ටිකක් දෙන්න පුලුවන්ද? අපේ ඉන්න Designing කරන යාලුවෝ ටික උද්වුවක් දේන්න

Last edited:
ahuwa hinda nikan idea ekak dennan.