මේ කිරියන්ස් ල facebook ම ඉන්න එකේ පොඩ්ඩක් twitter account එකක් හදාගෙන ඔලුව දාන්න මචන්ලා....වෙලාව කන්න අවශ්‍ය නෑ...tweets ටිකක් උඩින් පල්ලෙන් බලල දවසට එක tweet එකක් වගේ දාල පොඩ්ඩක් සැනසීමෙන් ඉන්න.....
Wannabe මද්‍යස්ථ මතදාරියෝ හැමනේශන් වෙන එකට බෙහෙත් ටිකක් දෙන්න කට්ටිය මදි....දැන්ම උවමනාවක් නැති උනත් පස්සට ප්‍රයෝජනයක් වෙන්න එන්න....සහරාන් ගහපු වෙලේ හම්බස් ල සැහෙන දෙයක් එලියට අරන් ගියේ twitter එකෙන්..ඉතින් සිංහලු ටික පොඩ්ඩ පොඩ්ඩ සෙට් වෙන්න....අනික අපිට ඔය රටේ වැදගත් චරිත වලට කියන්න තියන දේ මූනටම කියන්න උනත් පුළුවන්..උදාහරණයක් විදිහට හර්ෂ de silva මාව whole sale එකේ block කළා....