පොඩ්ඩක් එන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ කිරියන්ස් ල facebook ම ඉන්න එකේ පොඩ්ඩක් twitter account එකක් හදාගෙන ඔලුව දාන්න මචන්ලා....වෙලාව කන්න අවශ්‍ය නෑ...tweets ටිකක් උඩින් පල්ලෙන් බලල දවසට එක tweet එකක් වගේ දාල පොඩ්ඩක් සැනසීමෙන් ඉන්න.....

    Wannabe මද්‍යස්ථ මතදාරියෝ හැමනේශන් වෙන එකට බෙහෙත් ටිකක් දෙන්න කට්ටිය මදි....දැන්ම උවමනාවක් නැති උනත් පස්සට ප්‍රයෝජනයක් වෙන්න එන්න....සහරාන් ගහපු වෙලේ හම්බස් ල සැහෙන දෙයක් එලියට අරන් ගියේ twitter එකෙන්..ඉතින් සිංහලු ටික පොඩ්ඩ පොඩ්ඩ සෙට් වෙන්න....අනික අපිට ඔය රටේ වැදගත් චරිත වලට කියන්න තියන දේ මූනටම කියන්න උනත් පුළුවන්..උදාහරණයක් විදිහට හර්ෂ de silva මාව whole sale එකේ block කළා....​
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,121
    20,705
    113
    හස්තිශෛලපුර

    උබ නාමල්ට මූනට කියපන්කෝ.. මාව තාමත් බ්ලොක්.. :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ගෝටට දැන් කියන එකක් කියපන්.. මමනම් ඒ පොර්ෆයිල් එක පැත්තේවත් යන්නේ නෑ..
    :no::no::no:

    ගෝටට කියන්න දෙයක් නෑ..ෆුල් love
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,301
    10,153
    113
    ow ban warella, keri ponna toyyo tikak den run karanne, we need more sihalu, join weyallla adama, #prespollsl yatathe hari sri lanka hari kiyala search karahanko,

    toyyo, NGO ballo, LTTE kaarayo, rata kanawa

    47a7e2fbfc793c3d8647c47645b61e1d.png

    me inne one of the biggest sakkiliyek, mu kiyana mahinda kiyanne, sinhalunge prabakaranlu, :sorry:
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ow ban warella, keri ponna toyyo tikak den run karanne, we need more sihalu, join weyallla adama, #prespollsl yatathe hari sri lanka hari kiyala search karahanko,

    toyyo, NGO ballo, LTTE kaarayo, rata kanawa

    47a7e2fbfc793c3d8647c47645b61e1d.png

    me inne one of the biggest sakkiliyek, mu kiyana mahinda kiyanne, sinhalunge prabakaranlu, :sorry:

    :cool::sorry::yes::yes::yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    ගෝටට දැන් කියන එකක් කියපන්.. මමනම් ඒ පොර්ෆයිල් එක පැත්තේවත් යන්නේ නෑ..
    :no::no::no:

    එහෙම කරන්න පුලුවන් කොන්දක් තියෙන නියම පිරිමියෙක්ට විතරයි බං.

    අන්තවාදීන් එක්ක හිටගත්තු උඹලගේ මොන පිරිමිකන්ද බං...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම කරන්න පුලුවන් කොන්දක් තියෙන නියම පිරිමියෙක්ට විතරයි බං.

    අන්තවාදීන් එක්ක හිටගත්තු උඹලගේ මොන පිරිමිකන්ද බං...

    Sara wadida manda :shocked::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,121
    20,705
    113
    හස්තිශෛලපුර
    එහෙම කරන්න පුලුවන් කොන්දක් තියෙන නියම පිරිමියෙක්ට විතරයි බං.

    අන්තවාදීන් එක්ක හිටගත්තු උඹලගේ මොන පිරිමිකන්ද බං...

    ලසන්ත මතක් උනා බන්..