පොඩිකාලේ මිහිර පත්තරේ බලපු උන් එන්ට. මම හෙනම හෙන පොඩිකාලේ මිහිර පත්තරේ ගිය කවිවගයක් හිටිගමන් මතක් උනා. දන්න අය ඉන්නවනම් අමතක කවිටික ලියන්න. කවි පේලියේ නම ලුණු මිනිසා..ගිප්සීස්ලගේ ලුණු දෙහිත් මේ දවස්වල තමයි ජනප්රිය උනේ..:eek: