පොඩිකාලේ මිහිර පත්තරේ බලපු උන් එන්ට.

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    අඩේ...
    උඹ කියද්දි තමයි මටත් මතක් උනේ...
    මට යාන්තමට මතකයි වඩු රාළ යතු කැටේ අරගෙන කණ්නාඩිය බාගෙට දාල කැඩිච්ච මුවහත දිහා බලන චිත්‍රය...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    1975දී අප්‍රේල් මාසෙක මම ඇදලා යැව්ව "ඔන්චිලි පදිනවා" කියන චිත්‍රය මුලින්ම මිහිර පත්තරේ පළවූ දවස තාම මතකයි!! ඒ මම 2වන ශ්‍රේණියේදී.

    ඉන් පස්සෙ 4දී අප්පච්චීගේ උදව් ඇතිව ලිව්ව පුංචි කවියක් පළවුනා...

    වැස්ස වැහැලා
    ගග උතුරලා
    බොරදියට පැනලා
    පීනමු ප්‍රීති වීලා

    :):)
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    රඹා;20627292 said:
    මල් මාමා ගියේ විජය පත්තරේ. මිහිර පත්තරේ තිබුනෙ යෝධයා කියල කියල කතාවක්.

    yodhayai pandituma kiyala denna hitapu ekada ban ?
    mata tama ehema ekak matakai .....pandituma mallum liyana machine ekak hadanna yaddi yodhya hadlathewara wena case ekak
     
    1975දී අප්‍රේල් මාසෙක මම ඇදලා යැව්ව "ඔන්චිලි පදිනවා" කියන චිත්‍රය මුලින්ම මිහිර පත්තරේ පළවූ දවස තාම මතකයි!! ඒ මම 2වන ශ්‍රේණියේදී.

    ඉන් පස්සෙ 4දී අප්පච්චීගේ උදව් ඇතිව ලිව්ව පුංචි කවියක් පළවුනා...

    වැස්ස වැහැලා
    ගග උතුරලා
    බොරදියට පැනලා
    පීනමු ප්‍රීති වීලා

    :):)
    ඒ කියන්නේ දැන් වයස අවුරුදු 48 ක් ........??????
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    yodhayai pandituma kiyala denna hitapu ekada ban ?
    mata tama ehema ekak matakai .....pandituma mallum liyana machine ekak hadanna yaddi yodhya hadlathewara wena case ekak
    ඒ පඬිතුමාද බන්? මට මතක ලියනමහත්තය වගේ. අර කන්නාඩි දෙකක් දාපු නහය දිග චරිතෙ නේද?
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    1975දී අප්‍රේල් මාසෙක මම ඇදලා යැව්ව "ඔන්චිලි පදිනවා" කියන චිත්‍රය මුලින්ම මිහිර පත්තරේ පළවූ දවස තාම මතකයි!! ඒ මම 2වන ශ්‍රේණියේදී.

    ඉන් පස්සෙ 4දී අප්පච්චීගේ උදව් ඇතිව ලිව්ව පුංචි කවියක් පළවුනා...

    වැස්ස වැහැලා
    ගග උතුරලා
    බොරදියට පැනලා
    පීනමු ප්‍රීති වීලා

    :):)

    meka kiyawalanam mata mara duka athi una ban. Yako apith dan kochchra wasata gihin diyala. :(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    math wijaya mihira sathara sadhana baluwa issara mata paththara pissuwak thibune podi dawswala masekata sarayak gedarata mokakhari thaggak enawa
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කු‍ටුම්භ;20627375 said:
    මිහිර මං විතරද බලල තියෙන්නේ:(

    මමත් පොඩි කාලේ මිහිර තමයි ගත්තේ. ඒත් ඔය කවි නම් මතක නෑනේ