ඔය කවිය මතක නෑ බං.....
ෂිට්...
සෑහෙන කාලයක් ඔය කවිටික ගියා මතක නැතුව ඇති..
අඩේ...
උඹ කියද්දි තමයි මටත් මතක් උනේ...
මට යාන්තමට මතකයි වඩු රාළ යතු කැටේ අරගෙන කණ්නාඩිය බාගෙට දාල කැඩිච්ච මුවහත දිහා බලන චිත්‍රය...
අන්න හරි ඒක තමයි..
ගත්ත![]()
![]()
කියෙව්වේ නෑ..

1975දී අප්‍රේල් මාසෙක මම ඇදලා යැව්ව "ඔන්චිලි පදිනවා" කියන චිත්‍රය මුලින්ම මිහිර පත්තරේ පළවූ දවස තාම මතකයි!! ඒ මම 2වන ශ්‍රේණියේදී.
ඉන් පස්සෙ 4දී අප්පච්චීගේ උදව් ඇතිව ලිව්ව පුංචි කවියක් පළවුනා...
වැස්ස වැහැලා
ගග උතුරලා
බොරදියට පැනලා
පීනමු ප්‍රීති වීලා
රඹා;20628536 said:සුන්දර අතීත මතක![]()

generation දෙකක වෙන්න ඇති අපි..මමත් පොඩි කාලේ මිහිර තමයි ගත්තේ. ඒත් ඔය කවි නම් මතක නෑනේ




