wijaya sathipatha gatte. mihira baluwe librariyen. eka digata balune nea

How did you read?? You were not suppose to read Sinhala.that was wijaya...mihira had some cartoon too..dont remember the name
මල් මාමා චිත්‍ර කතාව ගියෙත් ඕකෙ නේද බං


රඹා;20627292 said:මල් මාමා ගියේ විජය පත්තරේ. මිහිර පත්තරේ තිබුනෙ යෝධයා කියල කියල කතාවක්.
ඒ කියන්නේ දැන් වයස අවුරුදු 48 ක් ........??????1975දී අප්‍රේල් මාසෙක මම ඇදලා යැව්ව "ඔන්චිලි පදිනවා" කියන චිත්‍රය මුලින්ම මිහිර පත්තරේ පළවූ දවස තාම මතකයි!! ඒ මම 2වන ශ්‍රේණියේදී.
ඉන් පස්සෙ 4දී අප්පච්චීගේ උදව් ඇතිව ලිව්ව පුංචි කවියක් පළවුනා...
වැස්ස වැහැලා
ගග උතුරලා
බොරදියට පැනලා
පීනමු ප්‍රීති වීලා
ඒ පඬිතුමාද බන්? මට මතක ලියනමහත්තය වගේ. අර කන්නාඩි දෙකක් දාපු නහය දිග චරිතෙ නේද?yodhayai pandituma kiyala denna hitapu ekada ban ?
mata tama ehema ekak matakai .....pandituma mallum liyana machine ekak hadanna yaddi yodhya hadlathewara wena case ekak
1975දී අප්‍රේල් මාසෙක මම ඇදලා යැව්ව "ඔන්චිලි පදිනවා" කියන චිත්‍රය මුලින්ම මිහිර පත්තරේ පළවූ දවස තාම මතකයි!! ඒ මම 2වන ශ්‍රේණියේදී.
ඉන් පස්සෙ 4දී අප්පච්චීගේ උදව් ඇතිව ලිව්ව පුංචි කවියක් පළවුනා...
වැස්ස වැහැලා
ගග උතුරලා
බොරදියට පැනලා
පීනමු ප්‍රීති වීලා

කුටුම්භ;20627375 said:මිහිර මං විතරද බලල තියෙන්නේ![]()