පොඩි අයගේ වකුගඩු

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කලබල නොවී ඉඳපන්. දොස්තරලා හොඳ දෙයක් කරයි.
    කොරයි පම්ක
    ළමා රෝහල( පේරාදෙණිය හරි රිච්වේ ආර්යා) හරි යන්න.
    ගිය කට්ටිය ඉන්නව ආන්න වකුගඩු හොය හොය 🤢
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,348
    113
    hoda weda mahathyek innawada

    thanks mcn .eham ahanna bluna eka hitha satis ban.dan wayasa kiyada mcn
    ------ Post added on Jun 8, 2023 at 7:14 AM

    36යි මචන්. මම අවුරුද්දකට පාරක් ෆුල් බොඩි චෙකප් එකක් කරනවා.කිසි කෙස් එකක් නෑ.

    අපේ අම්මා තාත්තා ඔයා සින් එක දැනගෙන ඉවර වෙලා හොස්පිටල් නතර කරා මාසයක් විතර ඒ දවස් වල එකෙන් ඉගෙන ගන්න එක පොඩ්ඩක් කෙස් ගියා පාඩම් මිස් වෙලා.

    ඊට පස්සේ අවුලක් නැතිව ඉන්න කිව්වා ඩොක්ටර්. හැබැයි මචන් අපිත් පරෙස්සම් වෙන්න ඕන. වගුගඩු එකට damage වෙන්නේ නැති දේවල් තමා කරන්න ඕන.

    බය නැතිව ඉන්න, හැබැයි බබාගෙ අනික් එක 100%ක්‌ම ok ද කියලා කන්ඵර්ම් කරගන්න. ඩොක්ටර්ලා දෙන්නෙක්ගෙන් හරි බලලා.

    බය වෙන්න එපා👍👍👍
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    36යි මචන්. මම අවුරුද්දකට පාරක් ෆුල් බොඩි චෙකප් එකක් කරනවා.කිසි කෙස් එකක් නෑ.
    Body checkup වලට ගොඩක් කේස් අහු වෙන්නෙ නෑ 😆
    අපේ අම්මා තාත්තා ඔයා සින් එක දැනගෙන ඉවර වෙලා හොස්පිටල් නතර කරා මාසයක් විතර ඒ දවස් වල එකෙන් ඉගෙන ගන්න එක පොඩ්ඩක් කෙස් ගියා පාඩම් මිස් වෙලා.

    ඊට පස්සේ අවුලක් නැතිව ඉන්න කිව්වා ඩොක්ටර්. හැබැයි මචන් අපිත් පරෙස්සම් වෙන්න ඕන. වගුගඩු එකට damage වෙන්නේ නැති දේවල් තමා කරන්න ඕන.
    ඉතිං ඒක ලෙඩක් නෙ 🤢
    බය නැතිව ඉන්න, හැබැයි බබාගෙ අනික් එක 100%ක්‌ම ok ද කියලා කන්ඵර්ම් කරගන්න. ඩොක්ටර්ලා දෙන්නෙක්ගෙන් හරි බලලා.
    දිරච්ච ළණු දෙන්න එපා බං 😝
    බය වෙන්න එපා👍👍👍
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,348
    113
    Body checkup වලට ගොඩක් කේස් අහු වෙන්නෙ නෑ 😆

    ඉතිං ඒක ලෙඩක් නෙ 🤢

    දිරච්ච ළණු දෙන්න එපා බං 😝

    මගේ ලග තාම ඒ දවස් වල ගත්ත රිපෝර්ට් තාම තියෙනවා. ෆුල් බොඩි චෙකප් එකෙන් තමා අහු උනේ.

    ඊට පස්සේ ඒ දවස් වල හිටිය හොදම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ.

    මේ 1997 වගේ, දිරච්ච ලනු වෙන්නේ කොහොම ද බං මට උණු එක මම කිව්වේ.

    ඒ නිසා තමා දොස්තරලා දෙන්නේක්ගෙන් හරි බලලා තහවුරු කරගන්න කිව්වේ

    කොරයි පම්ක

    ගිය කට්ටිය ඉන්නව ආන්න වකුගඩු හොය හොය 🤢

    මචන්, ආතල් ගන්න කිරියෙන් ඕන තරම් ත්‍රෙඩ් තියෙනවා. කෙනෙක් උදව්වක් හරි හිත හදාගන්න දෙයක් අහද්දී හරි, තව කෙනෙක් මුණ දුන්න ඒ වගේ දෙයක් තියනකොට හරි අත් දැකීම බෙදා ගන්නකොට එකට එක එක ඒවා කියලා, ඒ මනුස්සයාගේ මානසික මට්ටම තවත් අවුල් කරන උත්තර දෙන්න එපා.

    ඔයාට එහෙම අත් දැකීම නැත්තම් වචනෙකින් හරි හයියක් වෙයන් මචන්. 👍👍❤️❤️
    ------ Post added on Jun 8, 2023 at 8:11 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔයාට එහෙම අත් දැකීම නැත්තම් වචනෙකින් හරි හයියක් වෙයන් මචන්. 👍👍❤️❤️
    ------ Post added on Jun 8, 2023 at 8:11 AM
    හයියක් වෙන්න තමයි ගෙවල් කොහෙද කියල ඇහුවෙ. මූ කියන්නෙ නෑනේ. ඉතිං කොහොමද හයියක් වෙන්නේ. 🤢
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    පුතාට ඉක්මණින්ම සුව වෙයි !!! මම දන්න යාළුවෙක්ගේ පොඩි එකුකුත් හිටියා. ඔය විදියට. හැබැයි දැන් ඌ හොදට ඉන්නවා.. අවුරුදු 03ක්.. හැබැයි පොඩ්ඩක් පරිස්සම් කරපන්
     
    • Like
    Reactions: 6ix9ine

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පුතාට ඉක්මණින්ම සුව වෙයි !!! මම දන්න යාළුවෙක්ගේ පොඩි එකුකුත් හිටියා. ඔය විදියට. හැබැයි දැන් ඌ හොදට ඉන්නවා.. අවුරුදු 03ක්.. හැබැයි පොඩ්ඩක් පරිස්සම් කරපන්
    හොඳට ඉන්නව නම් පරිස්සම් කරන්න ඕන නෑනෙ 🤭
     
    • Haha
    Reactions: kingcapton

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    එකයි අවුල අනිත් එකෙන් ජිවිත කාලේ ඉන්න පුළුවන් කියුවා එත් හිතට අව්ල් .මේ වගේ තව ඉන්න ය දන්නවා නම් උපදෙස් ටිකක් ඔනී
    අපේ පුංචි අම්මා කෙනෙක් ඉන්නව එයාට ලමයි දෙන්නෙකුත් ඉන්නව.හොදට Sports එහෙමත් කරල තියෙනව තරුන කාලෙ.එයාටත් ඔහොම කේස් එකක් තියෙනව දන්න විදිහට.තවම අවුලක් නෑ.උබ බය වෙන්ඩ එපා Doctor කියන විදිහට අවුලක් නැතුව ඇති.
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    පුතාට ඉක්මණින්ම සුව වෙයි !!! මම දන්න යාළුවෙක්ගේ පොඩි එකුකුත් හිටියා. ඔය විදියට. හැබැයි දැන් ඌ හොදට ඉන්නවා.. අවුරුදු 03ක්.. හැබැයි පොඩ්ඩක් පරිස්සම් කරපන්
    Thanks mcn 🙏🙏🙏
    පුතාට ඉක්මණින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    🙏Thanks mcn
    අපේ පුංචි අම්මා කෙනෙක් ඉන්නව එයාට ලමයි දෙන්නෙකුත් ඉන්නව.හොදට Sports එහෙමත් කරල තියෙනව තරුන කාලෙ.එයාටත් ඔහොම කේස් එකක් තියෙනව දන්න විදිහට.තවම අවුලක් නෑ.උබ බය වෙන්ඩ එපා Doctor කියන විදිහට අවුලක් නැතුව ඇති.
    🙏Thanks mcn

    හයියක් වෙන්න තමයි ගෙවල් කොහෙද කියල ඇහුවෙ. මූ කියන්නෙ නෑනේ. ඉතිං කොහොමද හයියක් වෙන්නේ. 🤢
    nuwara
    ------ Post added on Jun 8, 2023 at 5:53 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Inbox මැසේජ් එකක් එවන්න
    ඕක තමයි හැමෝටම කියන්නෙ .....

    මොකටද inbox .... රහස් කියන්නෙ ...
    මෙතනම දැම්මම හැමෝටම දැනගන්න ඉවරයි නෙ ...

    හංගන්න ඕන ඛොරු ..