එහෙම වැඩ කරපු මාතර පැත්තෙ පොඩි හාමුදුරුනමකට ජපුරේ dialysis කර කර ඉන්නවා, වකුගඩු හෙව්වට ගැලපෙන එව්ව නෑ. මොනව වුණාද දන්නෙ නෑ.![]()
e kiyanne ekak witharai awla anith eken jiwath wenna awlak na kuwa anith ekatah monada wela thiynne balanna test ekak thiynawa kuwa .scan eke hatiyata ekak wada na kiyala doctor kuweවකුගඩුවෙ බිබිලි සීන් වලට කෑම පාලනය කරල වැඩක් වෙන්නෙ නෑ.
පස්සෙ වැඩි වෙනව මිසක. මුත්‍රා වල ගඳ අසාමාන්‍ය ව්දියට වෙනස් වෙයි ඉස්සරහට.
ඕන නම් වකුගඩුවක් බද්ධ කරගන්න. පස්සෙ dialysis කර කර ඉන්න.
ඒ තත්වෙට වැටුණ බබාල ඉන්නවා ඕන තරම්.
sthuthibaya wenna epa machan
sthuthiපුතාට ඉක්මණින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!
sthuthiමචන්, බය වෙන්න එපා. ඩොකාල කියන විදිහට වැඩ කරපන්. පැටියට හොදවෙයි. දැන් ඉස්සර වගේ නෙවේ, ඕන දෙයකට විසදුම් තියෙනවනෙ.
දන්නා තරමට එක වකුගඩුවක් වැඩ කරන්නේ නැති උනාට අනිත් වකුගඩුවෙන් ජීවත් වෙන්න පුළුවන්. පුතාට නිරෝගිමත් ජීවිතයක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචං !!!
අනික් කිඩ්නි එක අවුලක් නැත්තම් සාමාන්‍ය විදියට ජිවත් වෙන්න පුලුවන් නෙ බන්. කිඩ්නි සැත්කම් කරලා බද්ද කරලා ඉන්න අය උනත් එක කිඩ්නි එකක් කවුරු හරි දන් දුන්නම සාමාන්‍ය විදියට ජිවත් වෙනවා නේ එක්කිනුත්.
මම හිතන්නෙ අවුලක් නැතිව ඇති. හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරා නම් හරි
ehama da mcn ehema jiwath wenna thibba nam athiඅපේ ලොකු තාත්තා ඉපදෙනකොටත් ඔහොම සීන් එකක් තිබිලා. වැඩේ කියන්නේ ඒ කාලේ තාක්ෂනය දියුනු නැති නිසා ඔහොම දෙයක් තියනවා කියලා දැනගන ඉදලා නෑ මචං.. අව්රුදු පණස් ගානක් උනාට පස්සේ වෙන යූරින් කේස් එකකට පරීක්ෂණයක් කරද්දි තමයි දැනගන තියන්නේ පොඩි කාලේ ඉදලා එක වකුගඩුවක් වැඩ කරලා නෑ කියලා. හැබැයි පොර ඒක අව්රුදු පණස් ගානක් වෙනකල් දන්නෙවත් නෑ. දැන් වයස 65 ක් වගේ ඇති. තාම හොද සෞක්‍යයෙන් ඉන්නවා. ඒ නිසා බය වෙන්න එපා. හරියට පරීක්ෂණ කරලා ඒ කරන්න කියන දේවල් කරන්න. කව්ද දන්නේ අපෙත් ඔහොම සීන් තියනවද කියලා.
ටෙස්ට් කර කර කාලෙ සහ සල්ලි විනාස කර ගන්නවද ? වකුගඩුව හොඳ කරගන්නවද ?e kiyanne ekak witharai awla anith eken jiwath wenna awlak na kuwa anith ekatah monada wela thiynne balanna test ekak thiynawa kuwa .scan eke hatiyata ekak wada na kiyala doctor kuwe
Group හදන් ඉන්න අය සනීපෙන් ඉන්නවද කියල හොයල බලන්න![]()
sthuthi baluwa mcn sthuthi me gana hoyanna one ehema eka wakugaduwen innaayage group idan thibba
එහෙම වෙන්නෙ නෑ, අවුල් එනවා පස්සෙ
![]()
sthuthi ow mcn ehama hithnawa eka thama ekama balaporothuwa .ekakin awlk nathuwa inna thibba nam athi
hoda karaganne kohomda??ටෙස්ට් කර කර කාලෙ සහ සල්ලි විනාස කර ගන්නවද ? වකුගඩුව හොඳ කරගන්නවද ?
ඕක මහ ලොකු ලෙඩක් නෙවෙයි
Group හදන් ඉන්න අය සනීපෙන් ඉන්නවද කියල හොයල බලන්න
එහෙම වෙන්නෙ නෑ, අවුල් එනවා පස්සෙ
ඉක්මනින්ම හොද වෙයි බබාට..![]()
බය වෙන්න එපා බන්.
සිංහල බේත් වලින් පුළුවන්hoda karaganne kohomda??
hoda weda mahathyek innawadaසිංහල බේත් වලින් පුළුවන්
thanks mcn .eham ahanna bluna eka hitha satis ban.dan wayasa kiyada mcnබබාට කිසි අවුලක් වෙන්නේ නෑ. මටත් ඔයා වගේ අසනීපයක් තිබ්බ. ඒ උනාට අවුලක් නැතිව ඉන්නවා බන්.මගේ එක දැන ගත්තේ මම 5 වසරේ ඉද්දි.