ඕක තමයි හැමෝටම කියන්නෙ ..... මොකටද inbox .... රහස් කියන්නෙ ... මෙතනම දැම්මම හැමෝටම දැනගන්න ඉවරයි නෙ ... හැමෝම දැනගන්න අවශ්‍ය නෑ , අදාළ කෙනා දැනගත්තම ඇති. හංගන්න ඕන ඛොරු ..