පොඩි උදව්වක් ඕනේ
මචන් මං අද නුවර ගියා.ඉතින් මට වැව රවුමේ යන්න හිතුනා ගොඩ කාලෙකින් ගියෙ නැති නිසා.මං අැවිදන් යනකොට තුන්දෙනෙක් අාවා මං ගාවට.අැවිත් එකෙක් බලෙන් සල්ලි ඉල්ලනවා.මං දුන්නෑ.මගෑරලා යන්න හැදුවා.එතකොට එකෙක් පිටිපස්සෙන් පන්නගෙන අැවිත් ගහන්න හැදුවා.හොද වෙලාවට එතනින් අාපු වීල් එකක අංකල් කෙනෙක් මේක දැකලා මට වීල් එකට නගින්න කිව්වා.ඊටපස්සෙ උගෙන් අැහුවා මොකද ගහන්න ගියේ කියලා.යකෝ එතකොට මෙන්න උෟ කියනවා මං උගෙ නංගි පස්සෙ යනවලු එකපාරක් දෙපාරක් කියල බැරිම තැනලු ගහන්න හැදුවේ යකෝ මට පුදුම තරහක් අාවේ මගෙන් බලෙන් සල්ලි උදුරන්න අාව මදිවට බොරුත් කියනවා.මං කීවා එ් ඔක්කොම බලාගමු පොලිසියට ගිහින් කියලා.ත්රීවිල් එකේ අංකල් උෟට බැනලා මාව බස් හෝල්ට් එකට දාගෙන අාවා.
මචං මෙහෙම උන් ඉන්නවද නුවර?මං මීට කලින් ඕන තරම් ගිහින් නුවර ගිහින් තියනවා අද තමයි මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි වතාව.මං නුවර අදුරන කවුරුවත් නෑ එ් නිසා අඩුගානෙ සපෝට් එකටවත් කියන්න කෙනෙක් නෑ

Last edited: