පොඩි උදව්වක් ඕනේ

help12345

Member
Feb 5, 2017
12
2
0
පොඩි උදව්වක් ඕනේ

මචන් මං අද නුවර ගියා.ඉතින් මට වැව රවුමේ යන්න හිතුනා ගොඩ කාලෙකින් ගියෙ නැති නිසා.මං අැවිදන් යනකොට තුන්දෙනෙක් අාවා මං ගාවට.අැවිත් එකෙක් බලෙන් සල්ලි ඉල්ලනවා.මං දුන්නෑ.මගෑරලා යන්න හැදුවා.එතකොට එකෙක් පිටිපස්සෙන් පන්නගෙන අැවිත් ගහන්න හැදුවා.හොද වෙලාවට එතනින් අාපු වීල් එකක අංකල් කෙනෙක් මේක දැකලා මට වීල් එකට නගින්න කිව්වා.ඊටපස්සෙ උගෙන් අැහුවා මොකද ගහන්න ගියේ කියලා.යකෝ එතකොට මෙන්න උෟ කියනවා මං උගෙ නංගි පස්සෙ යනවලු එකපාරක් දෙපාරක් කියල බැරිම තැනලු ගහන්න හැදුවේ යකෝ මට පුදුම තරහක් අාවේ මගෙන් බලෙන් සල්ලි උදුරන්න අාව මදිවට බොරුත් කියනවා.මං කීවා එ් ඔක්කොම බලාගමු පොලිසියට ගිහින් කියලා.ත්‍රීවිල් එකේ අංකල් උෟට බැනලා මාව බස් හෝල්ට් එකට දාගෙන අාවා.

මචං මෙහෙම උන් ඉන්නවද නුවර?මං මීට කලින් ඕන තරම් ගිහින් නුවර ගිහින් තියනවා අද තමයි මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි වතාව.මං නුවර අදුරන කවුරුවත් නෑ එ් නිසා අඩුගානෙ සපෝට් එකටවත් කියන්න කෙනෙක් නෑ
 
Last edited:
  • Like
Reactions: Jayanga
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
උඹ සාමාන්යෙන් ඇඟ පත පොඩි හදයෙක්ද???
මත එතරම ලොකු එකෙක් නෙමේ
එත් මචන් එක්කෝ එවෙලේම උඹ උන්ට නෙලන්න ඕනේ.
නැත්නං උන්ගේ පොටෝ එකක් හරි ගහල එවෙලේම පොලිසි යන්න ඕනේ.:):)
 
Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹ සාමාන්යෙන් ඇඟ පත පොඩි හදයෙක්ද???
    මත එතරම ලොකු එකෙක් නෙමේ
    එත් මචන් එක්කෝ එවෙලේම උඹ උන්ට නෙලන්න ඕනේ.
    නැත්නං උන්ගේ පොටෝ එකක් හරි ගහල එවෙලේම පොලිසි යන්න ඕනේ.:):)

    :yes::yes::yes:
    නෙලන්න බැරිනම් බැනලා දුවන්න හරි ඕනේ මචන්​
     
    help12345

    Member
    Feb 5, 2017
    12
    2
    0
    එහෙම නං වෙලා නෑ බන් කවදාවත්. කොතනද උනේ :oo:

    නුවර වැව රවුමේ යනකොට තියෙන්නේ hotel suisse එතන

    උඹ සාමාන්යෙන් ඇඟ පත පොඩි හදයෙක්ද???
    මත එතරම ලොකු එකෙක් නෙමේ
    එත් මචන් එක්කෝ එවෙලේම උඹ උන්ට නෙලන්න ඕනේ.
    නැත්නං උන්ගේ පොටෝ එකක් හරි ගහල එවෙලේම පොලිසි යන්න ඕනේ.:):)

    ඔව් මගෙ අැගපත පොඩියි.මට මොනවද කරගන්නේ කියල හිතාගන්න බැරි උනා බන්.පොටෝ එකක් ගන්නත් මතක් උනේ නෑ.
     
    help12345

    Member
    Feb 5, 2017
    12
    2
    0
    එතන තුන්දෙනෙක් හිටියනේ මම තනියම එ්කයි නෙලන්නැතුව හිටියේ අනික් එක උන්ට සපෝට් එකට කවුරු ඉන්නවද දන්නෑනේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එතන තුන්දෙනෙක් හිටියනේ මම තනියම එ්කයි නෙලන්නැතුව හිටියේ අනික් එක උන්ට සපෝට් එකට කවුරු ඉන්නවද දන්නෑනේ

    uba ea karapu de hodai
    habai sadden ka gahana balapan etakota okun baya wenawa

    uba etana gahana giya nam nikan boruwta guti kanawa
    weel eke enakota hari ubata tibbe photo ekak gaha ganna okunge
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ම්ම්ම්, දැන් කලේ ඔහොම වෙන්නත් පුළුවන් සමහර විට උන්ට වැරදිලා වෙන්නත් පුළුවන්.
    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, සාක්ෂි නැහැ නේ.

    (මේ ඇත්ත කියහන් මම මේ නිකමට අහන්නේ ඇත්තටම උඹ එහම කෙල්ලෙක් දන්නෙම නැද්ද?) :P
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Kandy wawa raume ohoma case tiyenwa api 2004 class yana kaleth thibba. thawa sudarmarayata yana pareth tiyenwa. thaniyama yaddi thama aula. palu than wala. policiyata kiyanda thibbe hada ruwath ekka.

    policiye eun dannwa un kauda kiyala.
     
    help12345

    Member
    Feb 5, 2017
    12
    2
    0
    uba ea karapu de hodai
    habai sadden ka gahana balapan etakota okun baya wenawa

    uba etana gahana giya nam nikan boruwta guti kanawa
    weel eke enakota hari ubata tibbe photo ekak gaha ganna okunge

    ඔව් බන් මට කලබලේට පොටෝ එකක්වත් ගහන්න අමතක උනා
    ම්ම්ම්, දැන් කලේ ඔහොම වෙන්නත් පුළුවන් සමහර විට උන්ට වැරදිලා වෙන්නත් පුළුවන්.
    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, සාක්ෂි නැහැ නේ.

    (මේ ඇත්ත කියහන් මම මේ නිකමට අහන්නේ ඇත්තටම උඹ එහම කෙල්ලෙක් දන්නෙම නැද්ද?) :P

    ඔව් එ්ක අැත්ත බන්
    සිරාවටම නෑ බන් මම එහෙම කෙල්ලෙක් දන්නෙත් නෑ
    උෟට අැති නංගියෙක් නෑ මං හිතන්නේ
    උෟ එහෙම කියන්න අැත්තේ සල්ලි උදුරන එක මාට්ටු වෙයි කියලා
     
    help12345

    Member
    Feb 5, 2017
    12
    2
    0
    Kandy wawa raume ohoma case tiyenwa api 2004 class yana kaleth thibba. thawa sudarmarayata yana pareth tiyenwa. thaniyama yaddi thama aula. palu than wala. policiyata kiyanda thibbe hada ruwath ekka.

    policiye eun dannwa un kauda kiyala.

    ඔව් බන් නිකමට ලබන ඉරිදත් යනවා
    හැබැයි සුපිරි පොරවල් දෙන්නෙක් එක්ක උන් ඉතින් යක්කු වගේ තමයි
    මෙහෙම බලෙන් සල්ලි ගන්න උන්ට ගේම දෙන්න ඕන බන්
    බලමුකෝ මොකද වෙන්නේ කියලා
     
    help12345

    Member
    Feb 5, 2017
    12
    2
    0
    ai machan oya thaniyama yanne...yaluwo 1k ekka wath pala anik dawase.

    ඔව් බන් නිකමට ලබන ඉරිදත් යනවා
    හැබැයි සුපිරි පොරවල් දෙන්නෙක් එක්ක උන් ඉතින් යක්කු වගේ තමයි
    මෙහෙම බලෙන් සල්ලි ගන්න උන්ට ගේම දෙන්න ඕන බන්
    බලමුකෝ මොකද වෙන්නේ කියලා
    මේ පාර අහුවුනොත් නෙලලා පොලිසියට අල්ලලා දෙනවා
     
    Last edited:

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    ඔව් බන් නිකමට ලබන ඉරිදත් යනවා
    හැබැයි සුපිරි පොරවල් දෙන්නෙක් එක්ක උන් ඉතින් යක්කු වගේ තමයි
    මෙහෙම බලෙන් සල්ලි ගන්න උන්ට ගේම දෙන්න ඕන බන්
    බලමුකෝ මොකද වෙන්නේ කියලා
    මේ පාර අහුවුනොත් නෙලලා පොලිසියට අල්ලලා දෙනවා

    උන් නිකම් කාඩ්බෝඩ් වීරයෝ බන්
    අනිවා ගේම දියන්
    අපිටත් අනන්තවත් ඕකුන් වගේ උන් හම්බෙවෙලා තියෙනවා

    help12345

    Member
    Feb 5, 2017
    12
    2
    0
    ehema wela na ne ban.. api den awrudu 20 ganak wenakan mehe ne inne.. math pain yanawa welawakata..

    අනේ මන්දා බන්.මමත් නුවර යනවා.එ්ත් මෙහෙම සිද්දියක් වෙච්ච පලවෙනි වතාව.