පොඩි උදව්වක්

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
මේකයි මචන්, මට ජපන් වල ඉදන් DHL හරහා ඇපල් 5s ෆෝන් 5ක් 6ක් විතර ගෙන්න ගන්න ඕනි වේලා තියෙනවා,,, එහෙම ගෙන්වගන්නකොට ටැක්ස් එකක් වදිනවා ද මචන්..

දන්න එකෙක් ඉන්නවා නම් කියහන්කො, නැත්නම් බම්ප් එකක් දිලා යන්න,

රෙප් දෙන්නම් හැමෝටම
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් tax වදිනවා ,,,
    ඊට අමතරව trc reg කරන්න යන ගාස්තුවත් අයවෙනවා
    හැබැයි එක ෆෝන් එකකට නම් මහා ලොකු ගානක් වදින්නේ නැහැ
    ඔහොම හතර පහ එකපාර ගෙන්නනකොට නම් හෙන ගානක් වදී...
     
    • Like
    Reactions: maiya123

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේකයි මචන්, මට ජපන් වල ඉදන් DHL හරහා ඇපල් 5s ෆෝන් 5ක් 6ක් විතර ගෙන්න ගන්න ඕනි වේලා තියෙනවා,,, එහෙම ගෙන්වගන්නකොට ටැක්ස් එකක් වදිනවා ද මචන්..

    දන්න එකෙක් ඉන්නවා නම් කියහන්කො, නැත්නම් බම්ප් එකක් දිලා යන්න,

    රෙප් දෙන්නම් හැමෝටම

    ඔව් ටැක්ස් වදිනව. ටී ආර් සී අවසරයත් ගන්න වෙයි.
     
    • Like
    Reactions: maiya123

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ඔව් tax වදිනවා ,,,
    ඊට අමතරව trc reg කරන්න යන ගාස්තුවත් අයවෙනවා
    හැබැයි එක ෆෝන් එකකට නම් මහා ලොකු ගානක් වදින්නේ නැහැ
    ඔහොම හතර පහ එකපාර ගෙන්නනකොට නම් හෙන ගානක් වදී...

    appata hudu, ehenam wade hariyan na, athin kyte wenne ehema unoth
    thank u machan