පොඩි උදව්ව්වක් ඕන

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මචන්ලා දන්නා අය මේකට උත්තරයක් දීපන්කො.....
    මට ගෙයක් ගන්න කෝටි 2.5 වගේ ගෙවන්න ඕන. මගේ සල්ලි තියෙන්නේ සම්පත් බෑන්ක් අකවුන්ට් එකක. සල්ලි ගෙවන්න ඕන එකාගේ අකවුන්ට් එක තියෙන්නේ මහජන බැංකුවේ.
    මගේ අකවුන්ට් එක තියන සම්පත් බ්‍රාන්ච් එකට ගිහින් මගේ අකවුන්ට් එකේ තියන සල්ලි කෙලින්ම මහජන බැංකුවේ අරුගේ අකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්ද ?
    නැත්නම් සල්ලි කෑෂ් වලින් මහජන බැංකුවට අරන් ගිහින් ගෙවන්න ඕනද ?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    bank draft ekak kiyanne mokadda machan ?
    👇👇👇

    What Is a Bank Draft?​

    A bank draft is a payment that is like a check, but its amount is guaranteed by the issuing bank. The funds are drawn from the requesting payer's account and are then placed in the bank's reserve account until the draft is cashed by the payee. Bank drafts provide the payee with a form of payment that is more secure than personal checks.


    බැංකු කෙටුම්පතක් යනු චෙක්පතක් වැනි ගෙවීමකි, නමුත් එහි මුදල නිකුත් කරන බැංකුව විසින් සහතික කරනු ලැබේ. මුදල් ඉල්ලා සිටින ගෙවන්නාගේ ගිණුමෙන් ලබා ගන්නා අතර පසුව ගෙවන්නා විසින් කෙටුම්පත මුදල් කරන තෙක් බැංකුවේ සංචිත ගිණුමේ තැන්පත් කරනු ලැබේ. බැංකු කෙටුම්පත් මගින් ගෙවන්නාට පුද්ගලික චෙක්පත් වලට වඩා ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් සපයයි.
     
    • Like
    Reactions: Mr Bones

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,344
    5,071
    113
    බෑ
    සම්පත් බැංකුවෙන් සල්ලි අරන් විල් බැරෝවක දාගෙන මහජන බැංකුවට යන්න වෙනවා
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,982
    13,880
    113
    126
    Hogwarts
    Bank ekata ghn fund transfer request ekak dipan. Bank eke tiyeno request format eka. oka podi deyak. Ru.100kata charge ekak gahai..funds ewelema transfer weno..
     
    Last edited:
    • Love
    Reactions: NRTG