මචන්ලා දන්නා අය මේකට උත්තරයක් දීපන්කො.....
මට ගෙයක් ගන්න කෝටි 2.5 වගේ ගෙවන්න ඕන. මගේ සල්ලි තියෙන්නේ සම්පත් බෑන්ක් අකවුන්ට් එකක. සල්ලි ගෙවන්න ඕන එකාගේ අකවුන්ට් එක තියෙන්නේ මහජන බැංකුවේ.
මගේ අකවුන්ට් එක තියන සම්පත් බ්රාන්ච් එකට ගිහින් මගේ අකවුන්ට් එකේ තියන සල්ලි කෙලින්ම මහජන බැංකුවේ අරුගේ අකවුන්ට් එකට ට්රාන්ස්ෆර් කරන්න පුලුවන්ද ?
නැත්නම් සල්ලි කෑෂ් වලින් මහජන බැංකුවට අරන් ගිහින් ගෙවන්න ඕනද ?