පොඩි එවුන්ට Phone

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    මේ රටේ ‌පහුගිය ටිකේ උන ගොඩක් ‌බාල අපරාද වගේ දේවල් වැඩිවෙන්න මූලික හේතුව ‌‌මම හිතන්නේ අඩුකුලේ සිංහලුන්ගේ පොඩි එවුන්ට Zoom Class කියලා Phone දුන්න එක කියලා මට හිතෙනවා.

    ඉස්සර හොදට ඉගෙනගත්ත ලමයින්ට Zoom Class කියලා Phone අරන් දීලා තියෙනවා. ගොඩක් මහ එවුන්ට Phone එකේ මෙලෝ මගුලක් තේරෙන්නෙත් නැහැ. ළමයි ගැන හොයන්න වෙලාවකුත් නෑ සමහරුන්ට, අරුන් ඉතින් TikTok වගේ මගුල් වල තමා මහ රෑ නිදාගන්නෙත් නෑ. අවුරුදු 12-16 වගේ එවුන්ට හොද නරක තේරෙන එකක්යෑ පොඩි දේටත් රැවටෙනවා. බස් පිස්සො කියයි, ස්කූටර් පිස්සො කියයි ඒ වගේයැ. ‌පොඩි කෙල්ලොත් Porn එහෙම බලලා මහ අම්මන්ඩිලා වගේ හැසිරෙන්නේ. ඔය අතරේ තව ටිකක් ඉගෙන ගන්නැතිව Online සල්ලි හොයන්න පුලුවන් වගේ Facebook එකේ යන ගොබ්බ මොල හෝදන Project වලට යටවෙලා. උන් දැන් වැඩිහිටියෝ කියන දෙයක් පිලිගන්නෙත් නෑ.

    තාක්ෂණයෙන් ඉගෙනගන්න කෙනෙක්ට ගොඩක් වැඩගන්න පුලුවන් තමා කඩදාසි වල ඉගෙනගන්නවට වඩා. ඒත් මේවා ලංකාව වගේ රටවලට හරියන්නෙ නෑ මම හිතන්නේ ඉන්න තත්වෙනුත් පල්ලට වැටෙන එක වෙන්නේ.

    තව ඉස්සරහට Internet Based ගොං ආතල් තවත් වැඩිවෙයි. මෙහෙම තත්වෙකදී කොහොමද බන් මේ රටේ සමාජෙත් එක්ක වැදගත් විදිහට ‌දරුවෙක් උස්මහත් කරන්නේ? ළමයි ඉන්න මිට්ටෝ මොකද හිතන්නේ මේ තත්වෙ ගැන.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ළමයින්ට ෆෝන් එකක් නොදී ඉන්න බැරිද ?
    (නෝ ළමයි නෝ එක්ස්පිරියන්ස්)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Yes lamainta phone hambuna ekai parents la technology eka hariyata danne nathi ekai 2kama hethu una. Parents lata control karanna knowledge eka thibba nan awla adu karaganna thibba.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ළමයින්ට ෆෝන් එකක් නොදී ඉන්න බැරිද ?
    (නෝ ළමයි නෝ එක්ස්පිරියන්ස්)
    ම‌‌ම නම් හිතන්නේ අවුරුදු 18 විතර වෙනකම් ඔනැනෑ Smartphone. අවශ්‍යම නම්‌ කෝල් විතරක් ගන්න පුලුවන් එකක් දුන්නම ඇති. Internet යන්න අවශ්‍ය දේවල් ඉගෙනගන්න Desktop එකක් තිබුනනම් ඇති. දැන් School වලත් PC තියෙනවනේ. ( මම කියන්නෙ වැල් බලන එක නවත්තන්න වගේ බේසික් කේස් එකක් නෙවයි ඒත් මේක ඊට වඩා දරුනු තත්වයක්)
     
    • Sad
    Reactions: mykiriala

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ම‌‌ම නම් හිතන්නේ අවුරුදු 18 විතර වෙනකම් ඔනැනෑ Smartphone. අවශ්‍යම නම්‌ කෝල් විතරක් ගන්න පුලුවන් එකක් දුන්නම ඇති. Internet යන්න අවශ්‍ය දේවල් ඉගෙනගන්න Desktop එකක් තිබුනනම් ඇති. දැන් School වලත් PC තියෙනවනේ. ( මම කියන්නෙ වැල් බලන එක නවත්තන්න වගේ බේසික් කේස් එකක් නෙවයි ඒත් මේක ඊට වඩා දරුනු තත්වයක්)
    මාත් හිතන්නේ එක තමයි හොදම දේ. ෆෝන් එකක් ඕනමනම් නම්බර් රෙස්ට්‍රික්ට් කරපු සිම් එකක් දෙනවා පොඩි ෆෝන් එකකට දාල. ඉන්ටනෙට් වැඩ කරනවා ගෙදර කම්පියුටර් එකෙන්. එතකොට ඕන නැති සයිට් බ්ලොක් කරලා දාන්න පුළුවන්
     
    • Like
    Reactions: podiya22

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ රටේ ‌පහුගිය ටිකේ උන ගොඩක් ‌බාල අපරාද වගේ දේවල් වැඩිවෙන්න මූලික හේතුව ‌‌මම හිතන්නේ අඩුකුලේ සිංහලුන්ගේ පොඩි එවුන්ට Zoom Class කියලා Phone දුන්න එක කියලා මට හිතෙනවා.

    ඉස්සර හොදට ඉගෙනගත්ත ලමයින්ට Zoom Class කියලා Phone අරන් දීලා තියෙනවා. ගොඩක් මහ එවුන්ට Phone එකේ මෙලෝ මගුලක් තේරෙන්නෙත් නැහැ. ළමයි ගැන හොයන්න වෙලාවකුත් නෑ සමහරුන්ට, අරුන් ඉතින් TikTok වගේ මගුල් වල තමා මහ රෑ නිදාගන්නෙත් නෑ. අවුරුදු 12-16 වගේ එවුන්ට හොද නරක තේරෙන එකක්යෑ පොඩි දේටත් රැවටෙනවා. බස් පිස්සො කියයි, ස්කූටර් පිස්සො කියයි ඒ වගේයැ. ‌පොඩි කෙල්ලොත් Porn එහෙම බලලා මහ අම්මන්ඩිලා වගේ හැසිරෙන්නේ. ඔය අතරේ තව ටිකක් ඉගෙන ගන්නැතිව Online සල්ලි හොයන්න පුලුවන් වගේ Facebook එකේ යන ගොබ්බ මොල හෝදන Project වලට යටවෙලා. උන් දැන් වැඩිහිටියෝ කියන දෙයක් පිලිගන්නෙත් නෑ.

    තාක්ෂණයෙන් ඉගෙනගන්න කෙනෙක්ට ගොඩක් වැඩගන්න පුලුවන් තමා කඩදාසි වල ඉගෙනගන්නවට වඩා. ඒත් මේවා ලංකාව වගේ රටවලට හරියන්නෙ නෑ මම හිතන්නේ ඉන්න තත්වෙනුත් පල්ලට වැටෙන එක වෙන්නේ.

    තව ඉස්සරහට Internet Based ගොං ආතල් තවත් වැඩිවෙයි. මෙහෙම තත්වෙකදී කොහොමද බන් මේ රටේ සමාජෙත් එක්ක වැදගත් විදිහට ‌දරුවෙක් උස්මහත් කරන්නේ? ළමයි ඉන්න මිට්ටෝ මොකද හිතන්නේ මේ තත්වෙ ගැන.
    Mama podi kale amma balen computer/internet/phone aran dunne. Phone nan smart phone nemei button eva. Smart eva enna kalin me. Amma teacher. Issara PC eka kadunama mama hadanne na. Amma bana bana ussan yanava hadanna.. 😂😂 yaluvo ekka cricket gahanna ehema thamai man asa a kale.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,391
    4,015
    113
    ගොඩක්ම හේතුව මෝඩ දෙමාපියෝ. ළමයි මොනවාද කරන්නේ කියලා උන්ට කිසිම වැටහීමක් නෑ. IT සාක්ෂරතාව 0යි.

    ඉස්සර වගේ නෙවෙයි දැන් ඉස්කෝලේ යන උනුත් ෆෝන් අරන් යනවා චෙක් කරන් නැද්ද දන්නෑ. තව ටික කාලයකින් ප්‍රතිඑල බලන්න පුලුවන් වෙයි. 😅

    භයානක තත්ත්වයක් 🤔
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Mama podi kale amma balen computer/internet/phone aran dunne. Phone nan smart phone nemei button eva. Smart eva enna kalin me. Amma teacher. Issara PC eka kadunama mama hadanne na. Amma bana bana ussan yanava hadanna.. 😂😂 yaluvo ekka cricket gahanna ehema thamai man asa a kale.
    කාලේ වෙනස් බන් දැන් සික් කාරයෝ වැඩියි. කොල්ලෙක් උනත් කෙලව ගන්න තියන චාන්ස් එක වැඩි
     
    Mama nam podi kale adala adala PC ekak gaththe hena gemak deela, habai api ithin dan ewn wage naasthi une na :p

    ගොඩක්ම හේතුව මෝඩ දෙමාපියෝ. ළමයි මොනවාද කරන්නේ කියලා උන්ට කිසිම වැටහීමක් නෑ. IT සාක්ෂරතාව 0යි.

    ඉස්සර වගේ නෙවෙයි දැන් ඉස්කෝලේ යන උනුත් ෆෝන් අරන් යනවා චෙක් කරන් නැද්ද දන්නෑ. තව ටික කාලයකින් ප්‍රතිඑල බලන්න පුලුවන් වෙයි. 😅

    භයානක තත්ත්වයක් 🤔
    ඔව් බන් අපිට මේ රටේ ඉන්න බැරිවෙයි මේ යන විදිහට.
    ------ Post added on May 9, 2023 at 6:31 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කාලේ වෙනස් බන් දැන් සික් කාරයෝ වැඩියි. කොල්ලෙක් උනත් කෙලව ගන්න තියන චාන්ස් එක වැඩි
    A davasvala eka level ekakata vadi unta vitharane ova thibune.. math podi ayata restrict karala na dan. Eyalath asa na phone valata hebei 😂😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඕක තාක්ශනේ වැරැද්ද නෙවෙයි දෙමව්පියන්ගේ වැරැද්ද.

    ළමයින්ට phone computer දෙනවා නම් ඒවා හරි විදිහට monitor කරන එක අනිවාර්‍ය දෙයක්. වැල වගේ බේසික් දේවල් නෙවෙයි internet හරහා එන child predators ල දැන් වැහි වැහැල.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ඕක තාක්ශනේ වැරැද්ද නෙවෙයි දෙමව්පියන්ගේ වැරැද්ද.

    ළමයින්ට phone computer දෙනවා නම් ඒවා හරි විදිහට monitor කරන එක අනිවාර්‍ය දෙයක්. වැල වගේ බේසික් දේවල් නෙවෙයි internet හරහා එන child predators ල දැන් වැහි වැහැල.
    ඔව් ඒගැන තමා මමත් කියන්නේ , හැම දෙමව්පියන්ටම බෑනේ Monitor කරනවා වගේ දේවල් වලට යන්න 😌
     
    • Like
    Reactions: Edward Kenway

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    පොඩි කෙල්ලොත් Porn එහෙම බලලා මහ අම්මන්ඩිලා වගේ හැසිරෙන්නේ.
    Noice Thats Nice GIF
     
    • Haha
    Reactions: podiya22

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඔව් ඒගැන තමා මමත් කියන්නේ , හැම දෙමව්පියන්ටම බෑනේ Monitor කරනවා වගේ දේවල් වලට යන්න 😌

    ඔව් ගොඩක් අයට tech ගැන තේරෙන්නේ නෑනේ. එතන ලොකු ප්‍රශ්නයක් තියනවා.