මේ රටේ පහුගිය ටිකේ උන ගොඩක් බාල අපරාද වගේ දේවල් වැඩිවෙන්න මූලික හේතුව මම හිතන්නේ අඩුකුලේ සිංහලුන්ගේ පොඩි එවුන්ට Zoom Class කියලා Phone දුන්න එක කියලා මට හිතෙනවා.
ඉස්සර හොදට ඉගෙනගත්ත ලමයින්ට Zoom Class කියලා Phone අරන් දීලා තියෙනවා. ගොඩක් මහ එවුන්ට Phone එකේ මෙලෝ මගුලක් තේරෙන්නෙත් නැහැ. ළමයි ගැන හොයන්න වෙලාවකුත් නෑ සමහරුන්ට, අරුන් ඉතින් TikTok වගේ මගුල් වල තමා මහ රෑ නිදාගන්නෙත් නෑ. අවුරුදු 12-16 වගේ එවුන්ට හොද නරක තේරෙන එකක්යෑ පොඩි දේටත් රැවටෙනවා. බස් පිස්සො කියයි, ස්කූටර් පිස්සො කියයි ඒ වගේයැ. පොඩි කෙල්ලොත් Porn එහෙම බලලා මහ අම්මන්ඩිලා වගේ හැසිරෙන්නේ. ඔය අතරේ තව ටිකක් ඉගෙන ගන්නැතිව Online සල්ලි හොයන්න පුලුවන් වගේ Facebook එකේ යන ගොබ්බ මොල හෝදන Project වලට යටවෙලා. උන් දැන් වැඩිහිටියෝ කියන දෙයක් පිලිගන්නෙත් නෑ.
තාක්ෂණයෙන් ඉගෙනගන්න කෙනෙක්ට ගොඩක් වැඩගන්න පුලුවන් තමා කඩදාසි වල ඉගෙනගන්නවට වඩා. ඒත් මේවා ලංකාව වගේ රටවලට හරියන්නෙ නෑ මම හිතන්නේ ඉන්න තත්වෙනුත් පල්ලට වැටෙන එක වෙන්නේ.
තව ඉස්සරහට Internet Based ගොං ආතල් තවත් වැඩිවෙයි. මෙහෙම තත්වෙකදී කොහොමද බන් මේ රටේ සමාජෙත් එක්ක වැදගත් විදිහට දරුවෙක් උස්මහත් කරන්නේ? ළමයි ඉන්න මිට්ටෝ මොකද හිතන්නේ මේ තත්වෙ ගැන.

Last edited: