පොඩි කාලෙ කන්ඩ අකමැති නමුත් දැං කෙල හලන කෑම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Ma ata urala kala thiyada? podi kale akka kenek (bappage duwa) balen kawwa, nodanna kamata muna pura gagena kewa,
    loku wenakota system ekata kanna purudu una.
    idala hitala thamath kanawa
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Ma ata urala kala thiyada? podi kale akka kenek (bappage duwa) balen kawwa, nodanna kamata muna pura gagena kewa,
    loku wenakota system ekata kanna purudu una.
    idala hitala thamath kanawa
    ඒ කාලේ රසමද බන් දැනුත් එන්නේ
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    1. චීස්
    2. බත් එක්ක කන්ඩ, කැරට් මාලු මිරිස් දාල හදන අච්චාරුව (ඒකෙ නම කින්ඩකො)
    3. සවුදොදොල්
    4. කොමඩු

    2. මැලේ අච්චාරු

    මේ ලිස්ට් එකේ මට ඕන දේ නෑ බොලව්

    මට නම් ගුටි

    මගේ ඇඟ හැදුනෙම ගුටිකාලා. මාර රහයි. ඒ කාලේ හරි අකමැතියි.
     
    • Haha
    Reactions: AnuradhaRa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    skynews-marmite-spread_5010826.jpg


    පොඩිකාලේ පෙන්නන්න බෑ. දැන්නං මේ දැනුත් කනවා. බටර් එක්ක මාමයිට් කියන්නේ පාන් මරන්න පුළුවන්
     
    Last edited: