පොඩි කෙල්ලො මගේ දිහා බලනවා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,068
    1
    61,234
    113
    Mother Earth
    මොනවාද බන් ඔය ජීවිතේ, දරුවො කී දෙනෙක් ඇත්ද ඔය රෙදි කෑල්ලේ 😭
    මාත් මේ කල්පනා කරේ ඕකමයි. දැනට අතේ ගහපු තරමට ළමයි හැදුව නම් ළමයි ලක්ෂයක් විතර හදල. :no:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    ඔය වයසෙ කෙල්ලො ඇස් ලොකු කරන් මම දිහා බලලා අම්මා බදාගේන අඩනවා, හැබැයි අවුරුදු 14ක් 15ක් වයස exගෙ නංගිත් ලගදි බලාගෙන හිටියා එයා exට වඩා ගොඩක් ලස්සන පාටයි
    ex
    ex
    ex
    ex
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මාත් මේ කල්පනා කරේ ඕකමයි. දැනට අතේ ගහපු තරමට ළමයි හැදුව නම් ළමයි ලක්ෂයක් විතර හදල. :no:
    ඔයා වගේ කුපාඩියෝ ලක්ෂයක් හැදුවොත් ලංකාව සිතියමෙන් අයින් කරලා දායිද දන්නෑ 🙄

    බෝඩිමේ ඇන්ටි කියන්න කිව්වේ 🤗
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අඩෝ පොඩි කෙල්ලො මගේ දිහා බලනවා බන්. මොකෝ දන්නෙ නෑ. පොඩි කෙල්ලො කියන්නෙ අවුරුදු 2ත් 6ත් අතර පොඩි කෙල්ලො/කොල්ලො. බස් එකට නැග්ගත් උන් මගේ මූණ දිහා බලන්ම ඉන්නවා. මම ඉතින් උන්ට අත වනනවා හිනා වෙනවා දිව දික් කරනවා ඇස් ගහනවා. පාරෙ ගියත් එහෙමයි. අනේ මන්ද බන් මාර කියුට් උන්ගෙ හිනාව. පට්ටම genuine හිනාව. ඊයෙ පොඩි කෙල්ලෙක් පාරෙදි මාත් එක්ක හිනා වෙලා දවසෙම ඒ කෙල්ලගෙ හිනාව මතක් වුණා. මාර කික් තමයි. :love2: මට හිතා ගන්න බෑ උන් මගේ මූණ දිහාම බලන්නෙ මොකද කියල. මාව ජෝකර් කෙනෙක් වගේ පේනවද දන්නෑ. :lol:

    ඔයාට මහණ යෝගයක් ඇති.
     
    • Haha
    Reactions: Candid-B

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    හොඳ වෙලාවට උබ ඒකිව නොබැන්දෙ බැන්දනම් දුක තමා
    සිරාම කතාව ඒකි නම් එක්තරා ආකාරයක ගොන් බදින කනුවක්,කොන්ඩෙ බැදපු චීන්නු හොදා ඒකි එක්ක බලද්දි😂
     
    • Haha
    Reactions: RandomGuy

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පොඩි උන් පැනලා හිනාවෙන්නේ උන්ගේ පුංචි හිත්වලට දැනෙන තරමට හොදයි කියලා හිතෙන උන් එක්ක විතරයි. උබ උන්ව බලෙන් හිනා ගස්සන්න යන්නේ නැතුව එහෙම උබත් එක්ක හිනාවෙනවා කියන්නේ උන්ට ආදරේ හිතෙන මොනවම හරි දෙයක් උබ ළඟ ඇති. මොකද පොඩි උන්ට බොරුවට හිනාවෙන්න දන්නේ නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    නෑ බන් රැව්ල වවල නෑ නිකන් අමු සිංහලයෙක් වගේ. ගාණට වවල තියෙන්නෙ. මට නිකමට හිතෙන්නෙ පොඩි උන්ට මම මාරම ආස නිසා උන්ට ඒක දැනෙනවත්ද කියල. :love2:

    උබ Paedo ද 🤔
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    නොදකින් වේසිගේ පුතා🤮🤮🤮.මිනිස්සුන්ට බයේ පයිය පුකේ හිලේ ගහන් කාමරේ අස්සට දුවන වේසිගේ පුතා🤮🤮🤣🤣.තෝවා තොගේ අම්ම පල්ලියේ එකාට කියන් හුකලා හැදුවේ කොල්ලෝ ගහන්නද🤣🤣🤣🤣😹.
     
    • Haha
    Reactions: Candid-B