පොඩි දුවක් අතුරුදහන් වෙලා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැබැයි මෙතන වෙලා තියෙන්නේ අම්මාත් එක්කම අතුරුදහන් වෙලා සීන් කොන් එකක නෙද්.? මේ දෙන්න කොහෙ හරි ගියාද එහෙම නැත්නම් ගෙදර අරඅවුලක් වෙලා ගියාද .......බලමු.

    ..ඉක්මනි තොරතුරක් හම්බවෙන්න කියලා ප්‍රර්ථනා කරනාව මේ දෙන්න පිළිබඳව..

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන මගුලක්ද බං මේ වෙලා තියෙන්නෙ.. ඒපාර පුරුද්දකට පොඩි උන්ව උස්සන්න පටන්ගෙනද..:shocked:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    meka wenama seen ekak bangg . seeyage seen eka wage nemei wage... :no::no::no: ekko ammandita wena jal bariyak thiyenawa .. eka nisa podi lamayath aragenama penala ghin :baffled: ehema nettam aruth ekka inna beriwa athi(beela karada/ugeth hora jalbariyak /jobless) ...eka nisa uuta nokia lamayath ekka kohe hari yanna athi dura relation gedarakata wage or oluwa herichcha athe... :dull::nerd:
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    ලංකාවේ උන්ට හෙන ගහලද බන්? :( මේ වගේ දේවල් වලට පොඩි හරි හේතුවක් තියෙනවා අසබ්‍ය දේවල් වලට ඕනෙවට වඩා ඇබ්බැහි වීම. වැල බැලුවට කමක් නෑ සීමාවක් තියෙන්න ඕනෙයි කියලයි මම නම් අහලා තියෙන්නේ. ඔය අරන් යන හැම ලමයම අපයෝජනය කරලා මරන්නේ එකයි.

    කොහොම උනත් කමක් නෑ ඉක්මනට හම්බ වෙන්න කියලා ප්‍රාරර්ථනා කරනවා :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    meka wenama seen ekak bangg . seeyage seen eka wage nemei wage... :no::no::no: ekko ammandita wena jal bariyak thiyenawa .. eka nisa podi lamayath aragenama penala ghin :baffled: ehema nettam aruth ekka inna beriwa athi(beela karada/ugeth hora jalbariyak /jobless) ...eka nisa uuta nokia lamayath ekka kohe hari yanna athi dura relation gedarakata wage or oluwa herichcha athe... :dull::nerd:

    අනේ මන්ද මචන් ..කතාවෙන් නම් ඒ මිනිහ හෙන අසරණ විදිහට කතා කලේ

    ලංකාවේ උන්ට හෙන ගහලද බන්? :( මේ වගේ දේවල් වලට පොඩි හරි හේතුවක් තියෙනවා අසබ්‍ය දේවල් වලට ඕනෙවට වඩා ඇබ්බැහි වීම. වැල බැලුවට කමක් නෑ සීමාවක් තියෙන්න ඕනෙයි කියලයි මම නම් අහලා තියෙන්නේ. ඔය අරන් යන හැම ලමයම අපයෝජනය කරලා මරන්නේ එකයි.

    කොහොම උනත් කමක් නෑ ඉක්මනට හම්බ වෙන්න කියලා ප්‍රාරර්ථනා කරනවා :(

    ඔව් බන් අපිට ඉතිහාසයේ කොහෙහරි අම්බානක වැරදිලා තියනව ..ඒවගේ පව් තමා මේ ගෙවන්නේ අද
     
    Last edited: