හැබැයි මෙතන වෙලා තියෙන්නේ අම්මාත් එක්කම අතුරුදහන් වෙලා සීන් කොන් එකක නෙද්.? මේ දෙන්න කොහෙ හරි ගියාද එහෙම නැත්නම් ගෙදර අරඅවුලක් වෙලා ගියාද .......බලමු.
..ඉක්මනි තොරතුරක් හම්බවෙන්න කියලා ප්‍රර්ථනා කරනාව මේ දෙන්න පිළිබඳව..

ekko ammandita wena jal bariyak thiyenawa .. eka nisa podi lamayath aragenama penala ghin
ehema nettam aruth ekka inna beriwa athi(beela karada/ugeth hora jalbariyak /jobless) ...eka nisa uuta nokia lamayath ekka kohe hari yanna athi dura relation gedarakata wage or oluwa herichcha athe... 

මේ වගේ දේවල් වලට පොඩි හරි හේතුවක් තියෙනවා අසබ්ය දේවල් වලට ඕනෙවට වඩා ඇබ්බැහි වීම. වැල බැලුවට කමක් නෑ සීමාවක් තියෙන්න ඕනෙයි කියලයි මම නම් අහලා තියෙන්නේ. ඔය අරන් යන හැම ලමයම අපයෝජනය කරලා මරන්නේ එකයි. 
meka wenama seen ekak bangg . seeyage seen eka wage nemei wage...ekko ammandita wena jal bariyak thiyenawa .. eka nisa podi lamayath aragenama penala ghin
ehema nettam aruth ekka inna beriwa athi(beela karada/ugeth hora jalbariyak /jobless) ...eka nisa uuta nokia lamayath ekka kohe hari yanna athi dura relation gedarakata wage or oluwa herichcha athe...
![]()
ලංකාවේ උන්ට හෙන ගහලද බන්?මේ වගේ දේවල් වලට පොඩි හරි හේතුවක් තියෙනවා අසබ්ය දේවල් වලට ඕනෙවට වඩා ඇබ්බැහි වීම. වැල බැලුවට කමක් නෑ සීමාවක් තියෙන්න ඕනෙයි කියලයි මම නම් අහලා තියෙන්නේ. ඔය අරන් යන හැම ලමයම අපයෝජනය කරලා මරන්නේ එකයි.
කොහොම උනත් කමක් නෑ ඉක්මනට හම්බ වෙන්න කියලා ප්රාරර්ථනා කරනවා![]()